Tuesday, January 14, 2014

ෆෝන් එකෙන්ම ෆෝන් එක රූට් කරමු

                                         අද මන් දෙන්නම් තවත් වටිනා කියන දෙයක් , ගොඩක් අයට කොම් එකකින් ම රූට් කරන්න හම්බෙන්නේ නෑ ( විවිදාකාර හේතු නිසා ) ඒ වගේ අයට මේක ඉතා වැදගත් වෙයි . මන් නම් ටෙස්ට් කරේ නෑ මේක . මන් නම් ඉතින් හැම දාම රූට් කරන්නේ මෙන්න මේකෙන් >> රූට් කරදරයට නිමාවක්  /  මේක දුන්නෙත් බුකියේ ඉන්න Dilshan Wishwajith සහෝදරයා . ටෙස්ට් කරලා තින්නේ මෙන්න මේ ෆෝන් වල 100 % වැඩ






  • Micromax a54
  • Samsung poket
  • dialog k35
  • ගැලැක්සි Y

අපි දැන් බලන්න යන්නේ කරන විදිය .

මේ පිළිවෙලටම කරන්න , කිසිම දෙයක් මගාරින්න එපා . ඔන්න මම දැන් ඔයාලට ඒක කරන විදිය පියවරෙන් පියවර ඉදිරිපත් කරනවා

1.මුලින්ම මේ poot සහ ministro කියන ඇප් දෙක ඔයාලගේ ෆෝන් එකට download කර ගන්න පහල ලින්ක් එකෙන්


2.ඉන් පසුව ඔබගේ ෆෝන් එකේ internal storage එකට ඒ කියන්නේ ඔයාගේ phone memory එකට තමයි මේ apps install කරන්න ඕනා.

3.ඉන් පසුව poot ඇප් එක run කරන්න.ඉන් පසුව ministro ඇප් එක ඔබගේ දුරකථනයට සහය දක්වන්නේ නැතිනම් google play store හරහා එය update කර ගන්න.

4.ඉන් පසුව ලැබෙන සියලුම පණිවිඩ yes කරන්න(ඔබගේ data connection on කර තිබිය යුතු‍ය.)

5 .ඉන් පසුව press hear to poot යන්න මත click කරන්න

6.ඔබගේ දුරකථනය reboot වේ.

7.ඉන් පසුව ඔබට botton3 දැකගත හැක.එහි ඇති get super user මත ක්ලික්ක් කරන්න.ඉන්පසුව ඔබගේ දුරකතනයට google play හරහා super user ඇප් එක install වේ.

8. .දැන් ඔබගේ දුරකතනය root වී ඇත.

වැදගත්ම ඩේ තමා මේ ඇප් ඉස්ටෝල් වෙන්න ඕනා ෆෝන් මෙමරි එකට චිප් එකට ඉන්ස්ටෝල් වෙන්න බෑ.

එක බලාගන්න පුළුවන් ඔයාලගේ ඇප්ස් ඉන්ටෝල් වෙන තැනට ගිහින් ඇප් එක උඩ ක්ලික් කරලා . එතනින් මුව් ටු පොන් මෙමරි දෙන්න SD එකට ඉන්ස්ටෝල් වෙලා තිනවානම්




ඒ කිව්වේ මෙන්න මෙතනින් . මෙහෙම තිනවද කියලා බලන්න කියලා

ඔය ඇප් වලිනුත් රූට් හරි යන්නේ නැත්නම් මෙන්න මේ ඇප් වලිනුත් කරලා බලන්න . මේ දෙකත් පොන් එකෙන්ම රූට් කරන්න පුළුවන් ඇප් දෙකක්

මේ මොන ඇප් එකෙන් වැඩ කරන්නත් ෆෝන් එකේ නෙට් ඔන් කරලා තිබීම අනිවාර්ය වේ 



ඩව්න්ලෝඩ් කරගන්න 

තව පට්ට ක්‍රම තිනවා . මේ තව ක්‍රමයක් Z4root


මේකෙන් කරන්නත් ලේසි කරලා බලන්න 


ඉන්න ඉන්න තව ක්‍රම තිනවා . මන් අද ඔය ගොල්ලන්ගේ ෆෝන් රූට් කරලයි මේක ඉවර කරන්නේ 

 මේ අර මන් උඩ දුන්නු SRS රූට් එකට සාර්ථක උණු ෆෝන් සෙට් එකක් . අනිවා බලන්න කරන්න 


මෙන්න මේවායින් කරන්නත් පුලුවන් . ක්‍රම නම් තිනවා මිලියනයක් විතර .... නෑ නෑ එච්චර නෑ :v


ඔයාලගේ ෆෝන් එකේ සුපර් යුසර් අවත් නැතත් මේකන් රූට් වෙලාද කියලා හරියටම බලන්න පුළුවන්



 අරන් චෙක් කරන්න

ඔන්න ඔය විදියට තමා මට මේ සහෝදරයා කියා දුන්නේ , ටෙස්ට් කරන්න පුළුවන් කමක් තින අය ඉන්නවානම් ගැටළු සහ අදහස් ගැන කියනවානම් ලොකු දෙයක් ඇත්තටම

මෙම කාර්යයේදී ෆෝන් එකට වන අලාබ හානි සදහා වග කියනු නොලෑබේ



32 comments:

  1. Ade patta ayya. Mamath root kala.

    ReplyDelete
  2. Note 2 4G N7105..... hari giye na... error 1k aawa

    ReplyDelete
  3. sony p ekata oka wada karaida bn.mokakda ara poot app1ka run karanakota anit app1ka sahaya dakwana kathaawa.mata enna etana therun na :( man wadiya rooting gana dan nathi hindai ahanne bn.

    ReplyDelete
  4. හරි ගිය කව්රුහරි ඉන්නවානම් ඩිවයිස් එකේ නමත් කියන්න හොදේ . P එක රූට් කරගන්න පුලුවන් වෙයි බලපන් . නැත්නම් විරුට් තමා

    ReplyDelete
  5. Poot kiyana eka download wenne nehane

    ReplyDelete
  6. Mage galaxy s duos ekak.. me kramen root una! Thnx kollane!

    ReplyDelete
  7. මේක කම් මාරයි... මම XPERIA X10I එකකුත් රෑට් කරා!

    ReplyDelete
  8. man meken dialog i35 1k root kara eth super user app 1 thiyenne chineese walin ne ekata mokada karanne???? english walata daganna barida

    ReplyDelete
  9. machn meka samsung galaxy s2 SHW-m250k ekata wada karaida

    ReplyDelete
  10. අනිවා හැම එකටම මේක වැඩ කරනවා , බය නැතුව කරලා දාන්න . එකක් හරි ගියේ නැතොත් වෙන ඇප් එක්ක දාලා බලන්න

    ReplyDelete
  11. wada na bn mage s2 ekk.., orignal err ekk enawa

    ReplyDelete
  12. Mchn vroot eken.puluwan neda.bt mage weda nene.eka

    ReplyDelete
  13. "can't get a handle on it :-1 permission denied.
    A demon materiallized while pooting error code :18
    Su binary was not written. " menna me error eka enwane.me mokakda bn me

    ReplyDelete
  14. aiyeh mage 4n aka galaxy s duos akak.wage goda 4n aka root una (y)

    ReplyDelete
  15. ammatahudu root una bnela ela tnx s duos

    ReplyDelete
  16. S2 olleh eka root wenne naha poot eken.

    ReplyDelete
  17. a54 root kara hodata,passene dakke මෙම කාර්යයේදී ෆෝන් එකට වන අලාබ හානි සදහා වග කියනු නොලෑබේ kiana eka :D

    ReplyDelete
  18. Samsung Galaxy S Duos Aka Root Venne nene

    ReplyDelete
  19. naveen samsung galaxy ace aka kitakat gahanne kohomada

    ReplyDelete
  20. hariyanne na bn..... galaxy tab 3 lite

    ReplyDelete
  21. dialog k35 eka root karanna ba mehema msg ekak enawa press hear to poot kiyana eka click karama "can't get a handle on it :-1 permission denied.
    A demon materiallized while pooting error code :18
    Su binary was not written. "
    Mekata mokada karanne?

    ReplyDelete
  22. dialog i43 ginger eakak mona magulak wath karanna bane 2nd sim eaka 3g yanna hada gaththanam mata eathi (*#*#4636#*#*) (4636*#*#) NO answer

    ReplyDelete
  23. Sony Z1 ekata me msg eka enawa..

    mehema msg ekak enawa press hear to poot kiyana eka click karama "can't get a handle on it :-1 permission denied.
    A demon materiallized while pooting error code :18
    Su binary was not written. "

    මෙකට මොකද කරන්නෙ ?

    ReplyDelete
  24. device : k35
    Model : K35
    Brand : Sprocomme
    Android Id : RheaTK
    Kauruhari dannawada me Dialog K35 kiyana android 1ta kitkat update karana widiya.

    ReplyDelete
  25. Etel i7c kingroot eken root kala

    ReplyDelete
  26. මෙ යාලුවනේ ම්ට පොඩි උදව්වක් ඔනේ.මගෙ 4n eka samsung galxy grand neoමම එක්ට lolipop coustom rom ekak ghann yanne dann kenk innwnm ekta glapena ekak hoyla denwda

    ReplyDelete
  27. මෙ යාලුවනේ ම්ට පොඩි උදව්වක් ඔනේ.මගෙ 4n eka samsung galxy grand neoමම එක්ට lolipop coustom rom ekak ghann yanne dann kenk innwnm ekta glapena ekak hoyla denwda

    ReplyDelete
  28. Samsung galaxy sm-j320f root karanta bane

    ReplyDelete