Sunday, January 5, 2014

මාර GB රොම් එකක් = රේ

                            මන් GB රොම් ගහන්න වැඩි ආසාවක් නෑ , දවසක් පොඩි ආතල් එකට ගැහුවා රෝම් එකක් . නරකම නෑ ඉතින් මේක ගෙමින් රොම් එකක් ද කොහෙද , පෆොමන්ස් වලට නම් ගින්දර අයේ ලොවෙත් . ඒ කියන්නේ ස්පීඩ් . මේක ටිකක් අයිස් පැත්තට බර වැඩි . ඒ ඉන්ටෆෙස් එකත් තිනවා , කව්රුත් දන්නවනේ GB වලට මොඩිෆිකේෂන් එහෙම හෙන අඩුයි ඉතින් !!





කමක් නෑ . රෝම් එක ගැන බලමු

මේක ගහන්න නම් ඔයාලගේ ෆෝන් එකේ 


  • රූට් වෙලා 
  • රිකවරි දාලා 
  • bl අන්ලොක් වෙලා තින්න ඕනා 

දැන් අපි ඩව්න්ලෝඩ් කරගන්න ඕන එව්වා ගම්මු . මොනවා කරන්නත් බැකප් එකක් දාගෙන ඉන්න

කර්නල් එක ගන්න   >> කර්නල් ෆ්ලෑෂ් කරන විදිය මෙන්න

රොම් එක ගන්න

පැච් එක ගන්න

දැන් අපි බලන්න යන්නේ මේක ගහන විදිය

රෝමයි පැච් එකයි චිප් එකට දාගන්න එච්චරයි , ඊට පස්සේ කර්නල් එක ෆ්ලෑෂ් කරන්න එහෙන්මම රිකවරි යන්න රොම් සිප් දෙක ෆ්ලෑෂ් කරන්න


  • මුලින් රොම් එක 
  • දෙවනියට පැච් එක 
මෙන්න මෙහෙම තමා වෙන්න ඕනා 

1. Copy RayOnium.v7_Final_ST18i_CyberNeo_Signed.zip and CompassFIXED.zip to your SDCard
2. Flash Kernel that you like (boot.img) with fastboot, CHOOSE ONE (Doomlord or aire), rename to boot.img
3. Get into the Recovery
4. If you want a clean install of the main ROM, do a factory reset. Otherwise, skip this step.
5. Flash zip package(s) (always flash main ROM first) after that flash the patch
6. Reboot.
7. Done

දැන් රිබුට් උනාට පස්සේ බලන්න රොම් එක අයෙ ගින්දරටම වැඩ ද කියලා 



මන් නම් ඔයාලගේ ෆෝන් එක දමේජ්  උනාට වග කියන්නේ නෑ ,. පරිස්සමෙන් කරන දෙයක් කරන්න  




2 comments:

  1. bl unlock kynne mkdda? Khomada karanne?

    ReplyDelete
  2. මවං මං use කරන්නෙ samsung tab 2 GT-P3100 එක root කන විදිය සහ rom එකක්ගහන විදිය කඅයන්න

    ReplyDelete