Thursday, July 24, 2014

S2 HD LTE එකට සාමන්‍යයෙන් අසාමන්‍ය රොම් එකක්

                                  නමත් අමුතුයි . මොකක්ද මේ විකාරේ ???? හරි හරි මේ අලුත් රොම් එකක් . ඕක අලුත් දෙයක් යෑ.. හැමදාම රොම් දෙන එකනේ . කමක් නෑ . මේක මාර විදියට කස්ටමයිස් කරන්න පුළුවන් අපිටම . එකට ඕන දේවල් රොම් එකේම දීලා තිනවා . ඒ හින්දා බයක් නෑ . :v මේ රොම් එකේ කිසිම අව්ලක් නෑ . හොද ස්පීඩ් ලස්සන රොම් එකක් . මේ රොම් එක 120L වලට විතරමයි . වෙන ඒවාට නම් බෑ

වර්ණනා කරනවා වැඩි වගේ නේ . ඔන්න අපිට රොම් එකේ විස්තර බලමු



Friday, July 18, 2014

S2 HD LTE මොඩිෆයි කරමු

                              මන් අද කියා දෙන්නම් පොඩ්ඩක් ෆෝන් එක අලුත් කරලා ගන්න විදියක් . එකම ඉන්ටෆෙස් එක හැමදාම දැක්කම එපා වෙනවනේ . S5 විදියට තමා මේක මොඩිෆයි කරන්නේ . මේ මොඩිෆයි එක වැඩ කරන්නේ මෙන්න මේ රොම් එක  ගහගෙන ඉන්න අයට විතරයි . වෙන රොම් ගහගෙන ඉන්න අය නම් ගහන්න එපා . ෆෝන් එක මොඩ්ල් නම්බර් එක 120L හොදේ .



Sunday, July 13, 2014

GB කස්ටම් රොම් එක

                                GB කිව්වම ඔයාලගේ මුණකොයි වගේ වෙනවද ?? හිතට එන හැගීම් මොනවදකියලා මට තේරෙනවා . මොනා උනත් හැමෝම පිලිගන්නවා GB තරම් රැම් එක ක්ලින් එකේ තියාගෙන ඉන්න OS එකක් වෙන නෑ android වලට . මේක ලස්සන රොම් එකක් එහෙම නෙමේ. නෝමල් ලස්සන තිනවා . මේ රොම් එකේ තින්නේ පට්ටම ස්පීඩ් එකක් . හරියට i7 එකකට XP දැම්මාවගේ . දාන්න බෑ තමා උපකල්පනය කරමු එහෙම . 

  • SMS අව්ල් නෑ


අලංකාර වූ රොම් එකක් 120L

                           මන් මෙච්චරකල් ගහපු  රොම් වලට වඩා මේකේ පොඩි ලස්සනක් තිනවා . බට්ට්රියත් එහෙම ශේප් . කිසිම බග් එකක් නම් සෙට් උනෙම නෑ . 4.1.2 රොම් එකක් . වෙනසකටත් එක්ක ගහලා බලන්න .මේ රොම් එක 2HD 120L අයට විතරමයි . වෙන කිසිම ෆෝන් එකකට මේක ඉන්ස්ටෝල් කරන්න බෑ .


4.2.2 රොම් එකක්

                 ඇත්තෙන්ම කිව්වොත් මේක 4.2.2 නෙමෙයි 4.1.2 . 4.2.2 කරලා තින්නේ බිල්ද්ප්‍රොප් එක බොරුවට එඩිට් කරලා තමා . ඒ හින්දා ඒ ගැන හිතන්න එපා . රොම් එකේ කියන්න වරදක් නෑ . බට්ට්රි යුසේජ් එක නම් මට නම් පට්ටයි .

මේ රොම් එක සැම්සුන් 120L අයට විතරයි . 2HD වෙන අය නම් මේ රොම් එක ගහන්න යන්න එපා

කොරියන් ඇප් / SMS අව්ල් මුකුත්ම නෑ