මන් අද කියා දෙන්නම් පොඩ්ඩක් ෆෝන් එක අලුත් කරලා ගන්න විදියක් . එකම ඉන්ටෆෙස් එක හැමදාම දැක්කම එපා වෙනවනේ . S5 විදියට තමා මේක මොඩිෆයි කරන්නේ . මේ මොඩිෆයි එක වැඩ කරන්නේ මෙන්න මේ
රොම් එක ගහගෙන ඉන්න අයට විතරයි . වෙන රොම් ගහගෙන ඉන්න අය නම් ගහන්න එපා . ෆෝන් එක මොඩ්ල් නම්බර් එක 120L හොදේ .
දැන් මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගන්න
රිකවරි එකෙන් බැකප් එකක් දාගෙන මේක කරනවානම් වඩා හොදයි
සිප් ෆයිල් එක ගන්න
දැන් මෙන්න මේක ඉන්ටනල් මෙමරි එකට දාගන්න . ෆෝන් එක ඔෆ් කරන්න
රිකවරි එකට ගිහින් මෙමරි එකට දාපු සිප් එක තෝරලා ඉන්ස්ටෝල් කරලා රිබුට් කරන්න
ඔන්න ඔච්චරයි .
පස්සේ හමුවෙමු
නියමයි අයියා.120S එකටත් රොම් 1ක් එහෙම දෙන්නකෝ.
ReplyDelete