ඔන්න එහෙනම් මේක ගහන්න ඔයාලගේ ෆෝන් එක ජෙලි රන් වෙන්න ඕනා .
රූට් වෙලා තින්න ඕනා > රූට් වෙලා නෑ o.O එහෙනම් කරගන්න
රිකවරි දාගෙන නැත්නම් දාගන්න > බලන්න
දැන් ඔක්කොම හරි නම් රිකවරි එකෙන් බැකප් එකක් මේ දැන් ගන්න . අනිවා ගන්නම ඕනා .
රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න
දැන් රොම් එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ටනල් මෙමරි එකට දාගන්න . ෆෝන් එකේ චාජ් එක 70% වත් ඕනා මයි .
මෙන්න මෙහෙමයි මේක ඉන්ස්ටෝල් කරන්නේ .ෆෝන් එක ඔෆ් කරා රිකවරි ගියා
- Wipe data / factory reset - Choose ---- Yes
- Wipe cache partition ----- Select Yes
- Install the rom zip
ඔන්න ඔය ටික කරන්න . පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් යයි බයවෙන්න එපා .
Ubala supiri weda karayo naveen
ReplyDeleteමේ රොම්එක ගැහුවම බූට් වෙන්නේ නෑනේ... Samsung Galaxy S2 HD Lte කියලා ඇවිල්ලා නතර වෙනවාග මම පැයක් විතර තියලා බැලුවා. හරිගියේ නෑ.
ReplyDeleteSHV E120S එකට මේම පට්ට රොම් නැද්ද බම් :(
ReplyDeleteHuawei g610 u20 kitkat danna widiyak kiynnako
ReplyDeleteetel i4 ekata cwm Dana hati kiyala Deanna puluwanda.?
ReplyDeletevodafone 945 zte joe fone ekata hoda ics rom ekak denawa plz mchan. dan cyanogen mod 7(nightly)gahala tiyenne
ReplyDeletee tel i4 akata set wenawada maka
ReplyDeletemacho mama use karanne G510. jelly bean. meka hariyayda
ReplyDeleteමචො. මම යුස් කරන්නෙ 510
ReplyDeleteජෙලි බීන්. මේක හරියයිද
custom rom 1k kiyanne mokakda
ReplyDelete