Friday, June 6, 2014

Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු 2

                                             ඔන්න එහෙනම් පලවෙනි කොටසේ ලින්ක් එක බැලුවේ නැත්නම් බලන්න  . අද දෙන්නම් තව පොඩි ට්‍රික්ස් ටිකක් .




සමහර නෙට්වක් වලින් එවන සෙටින් සේව් වෙන්නේ නෑ . ඒ සෙටින් වලින් ගියාම මාකට් එක පිස්සු කෙලිනවා . එර කෝඩ් එනවා . ඔය වගේ අව්ල් හින්දා තමා අපි මැනුවල් සෙටින් හදන්නේ .

01. මැනුවල් නෙට් සෙටින්ග් හදාගන්නේ කොහොමද අපිම ?????

මෙන්න පියවර ටික සරලව කියලා දෙන්නම්

යන්න ඔයාලගේ android ෆෝන් එකේ සෙටින් > වලින් මොබයිල් නෙට්වක් වලට . මේ විදියට


ඔන්න ඕක ක්ලික් කරන්න . දැන් එන්නේ මෙන්න මෙතනට


ඔප්ෂන් වලින් NEW APN කියන එක ගන්න . මෙන්න මේ විදියට . ඊළගට මෙන්න මෙහෙම


NAME කියන එකට ඔයාලා යුස්කරන සිම් එකේ නම දෙන්න . APN කියන එකට මෙන්න මෙහෙම දෙන්න . තමන්ගේ නෙට්වක් එක අනුව

  • Dialog > ppwap
  • Hutch > HUTCH3G
  • Mobitel > mobitel3g
  • Airtel  > AirtelInternet
  • Etisalat > wap
ඊට පස්සේ මේක


SAVE කරන්න . ඊළගට


කොළ පාටින් ඩොට් එකක් තියන්න . දැන් සෙටින් වැඩේ ඉවරයි . ඔන්න ඔහොම තමා අපිම සෙටින් හදන්නේ ,

02. දැන් බලන්න යන්නේ ෆෝන් එක කොම් එකට ගහලා නෙට් යන විදිය 

ෆෝන් එකේ නෙට් ඔන් කරන්න . ෆෝන් එක කොම් එකට ඩේටා කේබල් එකක් ආඩාරයෙන් ප්ලග් කරන්න

සෙටින් වලින් මෙන්න මෙතනට යන්න



ඔන්න ඕක ක්ලික් කරන්න .



USB ටිදරින් වලට ටික් එකක් දාන්න . එතකොට කොම් එකෙන් ෆෝන් එක අරන් . සාමාන්‍ය විදියට කොම් එක නෙට් කනෙක්ට් වෙයි .

03. වොල්පෙපර් එකක් කපන්නේ නැතුව ඉස්සරහට දාගම්මු 



එක පට්ට ලේසි වැඩක් . මෙන්න මේ ඇප් එක ගන්න

ඩව්න්ලෝඩ් කරගන්න

දැන් ඇප් එක ඕපන් කරගන්න . මෙන්න මෙතනට යන්න


තමන්ට ඕනා කරන ෆෝල්ඩර් එක දෙන්න ඕනා හින්දා " ADD FOLDER " දෙන්න . ඊළගට

තමන්ගේ තින ඔක්කොම ෆෝල්ඩර් වලට හරි , තමන් කැමති ඒවාට හරි ටික් දාන්න .


ඊට පස්සේ මෙතනට එන්න .


තමන් ටික් දැම්ම හැම පොටෝ එකක්ම මෙතන පෙන්නනවා . එතනින් තමන්ට ඕනා පොටෝ එක ප්‍රෙස් කරන ඉන්න . එන මෙනු එකෙන් සෙට් වෝල්පේපර් දෙන්න

අනිවා ඇප් එකේ සෙටින් වලින් මේක නම් හදන් ඉන්න ඕනා .


මැද ම එක දීලා තියන්න . ඔන්න ඔච්චරයි . මේ වැඩේට මොකටද බොරුවට ලෝන්චර් ඉන්ස්ටෝල් කරන්නේ

එහෙනම් අපි ගියා  .අලුත් දෙයක් හම්බුනොත් අයෙ දාන්නම් 

12 comments:

  1. niyamai mchn dan samsung eken neh wada :D

    ReplyDelete
  2. mchn fn eka gahala net cnct krna bane bn ara zn eka krla.fn eka gahuwama mehema watenwa mchne eke :( "unidentified network limited "
    Ai bn a ?

    ReplyDelete
  3. ela a...pattai bn..awula kiyanne try karala balanna andriod ekak na..danata.aran tiyagannmko..oya wage n8 ekatath wada tikak diyanko plz..

    ReplyDelete
  4. නවීන් උදවුවක් ඔන.ගේම් එකක් cache වලින් instroll කරන්න‍ෙ කොහ‍ොමද.හරියටම වැඩ‍ේ ගොඩ දාගන්න‍ෙ කොහ‍ොමද.....?

    ReplyDelete
  5. සුපිරී මචන්

    ReplyDelete
  6. yalu mage note eka machine ekata connect wenne na eakata karanna deyak kiyannako help me

    ReplyDelete
  7. Mge 4n eka s3 shv e210s ekk mekta hariyna rom ekak kiyhnko ..... dnta thiynne 4.4.4 meke buttryth bahinwa lestma

    ReplyDelete
  8. Respect and I have a tremendous supply: How Long Do House Renovations Take home renovation youtube

    ReplyDelete