Wednesday, June 4, 2014

S2 HD LTE එකට තව රොම් එකක් මෙන්න

                                       මේ රොම් එක හම්බෙන්නේ 120L කාරයන්ට තමා . මේක S5 එකේ විදියට හදපු රොම් එකක් . පට්ටයි . රැම එකත් බොන්නේ නෑ . ස්පීඩ් . බග් නෑ { එහෙම කියන්නත් බෑ බග් එකක් තිනවා } . ෆෝන් එක මාර විදියට ලස්සන වෙනවා . හැබැයි රොම් එක 4.1.2 හොදේ . මේක තනිකරම ගහන්න තින්නේ ඔදින් වලින් . රිකවරි වලින් නෙමේ .

හැබැයි රූට් ඕනා > කොරන් නැත්නම් කරගන්න



ඒ තමා මෙන්න මේක


මේ ඩයල් පැඩ් එක නෙමෙයි හොදේ . අර කෝල් එකක ඉන්න ගමන් ගන්න තින ඩයල් පැඩ් එක . මේ තින්නේ ලස්සනට ඩයල් පැඩ් එක



ඩයලොග් වගේ කාඩ් එකක් දාගන්න ගියාම පිස්සු හැදෙනවා .මේ රෝම ගහපු සමහරකට මේ අව්ල ඇවිල්ල තවත් අයට ඇවිල්ලා නෑ . මට නම් ආවා . * / 0 / # ඔන්න ඔය තුන ටච් කරන්න බෑ එක්කෝ රෙකෝඩ් වෙනවා , නැත්නම් හයිඩ් වෙනවා , නැත්නම් කට් වෙනවා . ගහලා කරලා බලන්නම වෙනවා ඉතින් මේක තිනවද නැද්ද බලන්න

දැන් එහෙනම් රූට් කරගෙනනේ ඉන්නේ . ඩව්න්ලෝඩ් කරගන්න ඕනා ඒවා ගම්මු මුලින්ම

රොම් එක ගන්න >> ඩව්න්ලෝඩ් කරගන්න 1GB

ඔච්චරමයි ඕනා .

දැන් මේක නම් අනිවා කරගන්න ඕනා . ඒ මොකක්ද තමා දැන් ඉන්න රොම් එක / ස්ටොක් රොම් එක බැකප් කරගන්න රිකවරි වලින් .

රිකවරි දා ගෙන නැත්නම් මෙන්න මෙහෙම දාගන්න

ෆෝන් එකේ චාජ් එක 60% පැනලා තින්න ඕනා .

එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න . සැම්සුන් ඩ්‍රයිවස් දාගන්න දාගෙන නැත්නම්

ඔන්න මෙතනින් ඩ්‍රයිවස් විතරක් ගන්න

එක ඉන්ස්ටෝල් කරලා ඔදින් ඕපන් කරගන්න

මෙන්න මෙහෙම වෙන්න ඕනා . සැම්සුන් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙලා තින්න ඕනා . ඊට පස්සේ ඔදින් ඕපන් කරගන්න ඕනා .



මෙන්න මෙහෙම ,


හරියට ඩ්‍රයිවස් වැටිලා නම් ඊතලයෙන් වගේ නිල් පාට වෙන්න ඕනා . රතු පාට රව්ම් දෙක ටික් වෙලා තින්නම ඕනා .

දැන් ෆෝන් එක කනෙක්ට් කරන්න ඕනා මෙහෙමයි .

ඔෆ් කරපු ෆෝන් එකේ වොලියුම් අඩු කරන එකයි + පවර් එකයි + හෝම් බටන් එකයි එක පාර තද කරන් ඉන්න .  පලවෙනි රූපේ විදියට කහ පාට තිකොනය ආපු ගමන් වොලියුම් අප් එක ඔබන්න

දැන් ඩව්න්ලෝඩ් මෝඩ් එකට ආවනේ . ෆෝන් එක කනෙක්ට් කරන්න ඩේටා කේබල් එකෙන්


දැන් ඔයාලා ඩව්න්ලෝඩ් කරපු 1GB .tar ෆයිල් එක PDA කියන තැනට දීලා ස්ටාට් කරන්න . මන් කිව්වා විදියට ඔදින් වල අර දේවල් වෙලා තින්න ඕනා .


දැන් ෆෝන් එක මුකුත් නොකර ෆ්ලෑෂ් වෙන්න තියන්න

අන්තිමට මෙහෙම එන්න ඕනා


දැන් ෆෝන් එක ඔටෝ ඔන් වෙයි .


ෆෝන් එක ඔන් උනාට පස්සේ අනිවා මේක නම් කරන්න ඕනා . රිකවරි ගිහින් ෆෝන් එක රීසෙට් කරන්න .ඊට පස්සේ ෆෝන් එක රිබුට් කරන්න . ඔන්න ඔච්චරයි .

රොම් එකේ හොද නරක බලා කියන්න .

රොම් එක නිසා ෆෝන් එකට වෙන අතුරු අබාද කැඩීම් බිදීම් වලට වග කියනු නොලැබේ .

මෙන්න රොම්  එකේ ස්ක්රින්ශෝට් ටිකක් > අනිවා බලන්න


අපි ගියා එහෙනම් !!!!!!!!!!!!!!!

5 comments:

  1. mamath oka gahuwa but Gt-I9100 walata thibba eka (y)

    ReplyDelete
  2. මේ රොම් එක ගැහුවම බූට් වෙන්නේ නෑනේ.... Samsung Galaxy s2 HD Lte කියලා ඇවිලිලා නවතිනවා. මම පැයක් විතර තියලා බැලුවා. හරිගියේ නෑ.

    ReplyDelete
  3. මචං SHV E120S එක රූට් කරන්න විදිහක් කියපන්කෝ. අර කෝකටත් තෛලේ vRoot එකෙන් බැරිවෙයිද ??

    ReplyDelete
  4. Oka wagema s5 style rom ekak naddha s3 mini ekata ahh bnzzz laaa

    ReplyDelete
  5. මචන් shv-e270k මේකට කිට්කැට් හරි ලොලිපොප් හරිරොම් එකක් ගහන හැටි කියල දෙන්නකො.රූට් කරල තියෙන්නෙ.

    ReplyDelete