Wednesday, May 14, 2014

S2 HD LTE එකට රිකවරි දාගම්මු

                                 අද මන් කියා දෙන්නම් රිකවරි දාගන්න විදිය . මේ විදියට රිකවරි දාගන්න පුලවන් SHV-E120L  මොඩ්ල් එකට තමා .  . සරල වැඩ කිහිපයක් තින්නේ කරන්න . මන් ගාව ඒ උනාට S2 HD LTE අනිත් මොඩ්ල් නම්බර් දෙකටත් රිකවරි දාගන්න විදිය නම් තිනවා.

ඒ මොඩ්ල් දෙක තමා

  • 120S
  • 120K



මේක මන් ටෙස්ට් කරන්නේ 4.1.2 වල

රිකවරි එකෙන් කරන්න පුළුවන් දේවල් දන්නවනේ .

සිප් ෆයිල් ෆ්ලෑෂ් කරන එක තමා කරන්න පුළුවන්

සිප් ෆයිල් ෆ්ලෑෂ් කරන එකෙන් ,

  • ෆෝන් එක මොඩිෆයි කරන්න පුළුවන් 
  • රොම් ගහන්න පුළුවන් 
  •  ඔය පැටන් එක වැරදියට ගහලා දන්නේ නැති ව කෙල උනාම හෙනම වටිනවා 

එහෙනම් අපි හිමින් සැරේ වැඩ පටන් ගමු


මේක අරන් ඔදින් වලින් තමා අපිට ගහන්න තින්නේ

 ඔදින් ඩව්න්ලෝඩ් කරගන්න 

ඊළගට ඕනා අපිට සැම්සුන්   USB ඩ්‍රයිවස් > එක ඉන්ස්ටෝල් කරගන්න

මෙතනින් ගන්න

දැන් ඔය ඔක්කොම ගත්තනේ . එහෙනම් දැන් ඔදින් ඕපන් කරගන්න

ෆෝන් එක ඔෆ් කරගන්න

ඩව්න්ලෝඩ් මෝඩ් යන්න ඕනා දැන් ෆෝන් එකෙන් > ඒ මෙසේය

පවර් + හෝම් + වොලියුම් අඩු කරන එක > ඊට පස්සේ ඩව්න්ලෝඩ් මෝඩ් ගියාම පට ගාලා වොලියුම් අප් ඔබන්න


දැන් වොලියුම් අප් එබුවාම මෙන්න මෙතන ඉන්න ඕනා

ඊට පස්සේ ඔදින් වලින් මෙන්න මේ වැඩ ටික වෙන්න ඕනා . මේ තින්නේ


  • නිල් පාටින් කොටුව පිරෙන්න ඩ්‍රයිවස් ගත්තම . ඔය තින්නේ එලටම අරන්
  • අර කොටු දෙකේ ටික් දෙක අනිවාර්යයි 
  • PDA කියන තැනට ඔයාලගේ අර ඩව්න්ලෝඩ් කරපු එක තෝරලා දෙන්න 
  • ඔය ඔක්කොම හරි නම් මේ පොටෝ එකේ තින විදියටම ඔයාලගේ කොම් එකේ ඔදින් වල තින්නම ඕනා . කිසි වෙනසක් වෙන්න බෑ 


ඔය කළු පාට කොටුවෙන් තමා මේ කර්නල් එක ෆ්ලෑෂ් වෙනකොට හරියට ඔක්කොම වෙනවද නැද්ද කියලා විස්තර කියන්නේ .


දැන් මේ විදියට ඔක්කොම හරි නම් ස්ටාට් කියන එක දෙන්න

එක විනාඩි දෙකකින් වගේ ඉවර වෙයි .


මෙන්න මෙහෙම තින්න ඕනා . නැත්නම් නිල පාටින් රීසෙට් කියලද කොහෙද අනිවා තිනවා

දැන් එහෙනම් ඔක්කොම හරි එතකොට ෆෝන් එක ඔටෝම ඔන් වෙයි මේක ඉවර උනාම . ඊට පස්සේ රිකවරි වැටිලද කියලා බලන්න තින්නේ අපිට 

ඒ බලන්නේ  මෙහෙම

  • පවර් + වොලියුම් අප් + වොලියුම් අඩු කරන බටන් ඔබාගෙනම ඉන්න එක පාර > සැම්සුන් ලෝගෝ එක ගාවදි පවර් බටන් එක අතාරින්න අනිත් දෙක නම් රිකවරි යන කම් අත්හරින්න නම් එපා 


ඔන්න ඔච්චරයි . රිකවරි ගියානම් රිබුට් කරලා දාන්න

එහෙනම් අෆි ගියා !!!!!!!!!!!!!!



8 comments:

  1. E120l dwnld krnna be

    ReplyDelete
  2. SHV-E210L s3 ekata danne khomada kyalath kyannako....

    ReplyDelete
  3. SHV E120S එකට ගින්දර වගේ වැඩ මචං . තෑන්ක්ස් ආහ්

    ReplyDelete
    Replies
    1. Machan mama uda kiyala thibba widhihatama kara. eeth mage eke CLOCKWORKMODE RECOVERY kiyala neweine enne......... Mata help ekak dhiyan,, please........

      Delete
  4. Thanks kolla.... Ela👌

    ReplyDelete
  5. shw m250s recovery karanne kohamada

    ReplyDelete
  6. PDA Ekt download krpu file toral dena bh ne penane nh ne

    ReplyDelete