Saturday, May 10, 2014

XPERIA V 4.3 අප්ඩේට් එක රූට් කරමු

                             කාලෙකින් තමා පොස්ට් එක්ක දාන්නේ . දැන් නම් කොම් එක ඔන් කරන්නවත් වෙලාවක් නෑ . ෆේස්බුක් එක පැත්ත පාලාතේ යන්නෙත් නෑ වැඩිය . කමක් නෑ අද මේ සෝනි ලගේ V එකේ 4.3 අප්ඩේට් එක රූට් කරන විදිය මන් කියා දෙන්නම් . මට මේක කියා දෙන්න උනේ 4.3 / 4.4 අප්ඩේට් වී රූට් එකෙන් රූට් කරන්න බෑ .

ඔයාලට අලුත් දේවල් දෙන්න ගොඩාක් තිනවා . කාල වෙලාව හැටියට මන් පොස්ට් එකක් එහෙම දාන්න බලන්නම් . මේ දවස් වල නම් අම්බානෙට වැඩ . පන්ති පන්ති සතියෙම පන්ති , මාසෙම පන්ති

වී රූට් ගැන දැනගන්න නම්






මට මේ හැම දේටම උදව් කරේ ෆේස්බුක් එකේ රුසිරු  සංගීත් සහ යශෝද හේමාල්  යන සහෝදරයෝ දෙන්නා සහ විශේෂයෙන්ම ගිෂාන් බණ්ඩාර සහෝදරයා මේ දෙන්නා තුන්දෙනා අල්ල ගත්ත නම් ලොවෙත්  ඔයාලට V එකේ රූට් වලට ගිය එහා දෙයක් දැනගන්න පුළුවන් වෙයි ලොවෙත්

එහෙනම් දැන් පටන් ගමු වැඩ සෙට් එක >>>

මේක කරන්න නම් ලොවෙත් bl අන්ලොක් වෙලා තින්නම ඕනා

අන්ලොක් කරලා නැත්නම් කරගන්න ----->> ඔන්න ඔෆීෂියල් අන්ලොක් කරන විදිය

මේක අපිට කරන්න වෙන්නේ බිල්ඩ් නම්බර් දෙකකට විතරයි ඒ තමා

මන් නම් කියන්නේ .199 තිනවානම් තමා හොද


ඕන එකක් ගන්න . හැබැයි මේ දෙකෙන් එකක් විතරයි මන් කියා දෙන විදියට රූට් කරන්න පුළුවන් . මේ FTF ෆයිල් අරන් ඔයාගේ ෆෝන් එක 4.3 වලට අප්ඩේට් කරගෙන නැත්නම්


ඔන්න දැන් අපි ඕන කරන දේවල් ඩව්න්ලෝඩ් කරගමු

දැන් මම කියන ටික පිළිවෙලට කරන්න

  • මුලින්ම දුන්නු සිප් ෆයිල් එක ඉන්ටනල් මෙමරි  එකට දාගන්න .
  • ෆෝන් එක ඔෆ් කරන්න 
  • ඊට පස්සේ ෆෝන් එක ඔන් කරන්න . සෝනි ලෝගෝ එක ගාවදි වොලියුම් ඩව්න් බටන් එක ඔබ ඔබ ඉදලා රිකවරි යන්න 
  • රිකවරි එකේ  Mount/Storage ගිහින් MOUNT SYSTEM ක්ලික් කරලා yes කරන්න
  • ඊට පස්සේ install Zip from SD Card වලින් ඔයාලා මෙමරි එකට දාගත්ත සිප් ෆයිල් එක ෆ්ලෑෂ් කරන්න 
  • වැරදිලාවත් ෆෝන් එක රිබුට් කරන්න නම් එපා . රිකවරි එකේ පවර් ඔෆ් ඔප්ෂන් එක තිනවානම් එකෙන් ඔෆ් කරන්න / නැත්නම් බට්ට්රි එක ගලවලා දාන්න 
  • ඊට පස්සේ ෆෝන් එක විනාඩිදෙකක් විතර පැත්තකින් තියන්න මුකුත් නොකර
  • ඊට පස්සේ  මෙන්න මේ කර්නල් එක ෆ්ලෂ් ටුල් වලින් මන් ඉස්සල්ලා කියා දුන්නු විදියට ෆ්ලෑෂ් කරන්න 

කර්නල් එක ඩව්න්ලෝඩ් කරගන්න  

ෆ්ලෑෂ් කරන්න . ඊට පස්සේ නෝමල් ෆෝන් එක ඔන් කරන්න 

උපුටා ගැනීම

ඔන්න ඔච්චරයි කරන්න තින්නේ . පස්සේ හමුවෙමු 



 



7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. V root එකෙන් පුලුවන් බන් එකෙන් බැරි නම් king root පවිච්චි කරන්න. මන් නම් 4.3 රෝට් කරා ඔය 2න් ම.xperia වලට kernel ගහන්න යන එක ටිකක් බයනකයි. kernel එක ගහන්නෙ නැතුව cwm එකක් flash කරන්න පුලුවන් අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. වී රූට් එකෙන් මමත් කරන්න බැලුවා බන් හරි ගියේ නෑ . ඒ හින්දා අතැරලා දැම්ම . වී රූට් එකෙන් එක්ස්පෙරියා V 4.3 එක රූට් කරගන්න පුළුවන් උනාද ?

      Delete
    2. Naveen aiya...mn lagath thiyenne xperia v ekak...mechchara amaruwen root karanna one na aiye... Towelroot kiyala app ekak thiyanawa.. Eken nikanma root wenawa..me link ekata gihin balanna..
      http://www.xperiablog.net/2014/06/16/towelroot-exploit-helps-root-a-number-of-sony-xperia-models/

      Delete
  3. v root not supported kiyanne ehenam

    ReplyDelete
  4. තාරක : V root වැඩ නෑ බන් 4.3 Xperia V එකට :D

    නවීන් : උබ නම දාලා දැන් රික්වෙස්ට් කෝටියයි :D

    ReplyDelete