- මැසේජ් අව්ල { මේක ගෝ SMS එකෙන් හදාගන්න පුළුවන් }
- කොරියන් ඇප් තොගය { කොරියන් ඇප් රූට් කරලා අයින් කරන්න පුළුවන් }
- මේ කස්ටම් රොම් එක හම්බෙන්නේ SHV-E120L එකට තමා
කස්ටම් රොම් කොරියන් ෆෝන් වලට ගොඩක් වටිනවා . එතකොට අපිට තුන්වන පාර්ශවිය ඇප් ඕන නැනේ කොරියන් ෆෝන් වල අව්ල් ටික ලිහාගන්න . හොදට බලන්න go SMS එක රැම් එක බොනවා . ඔය වගේ හේතු හින්දා රොම් එකකට යන එක හොදයි .
- කොරියන් බුටනිමේෂන් අයින් වෙලා ෆෝන් එක ඉන්ටනැෂන්ල් වගේ වෙනවා .
- මැසේජ් අව්ල් හරි යනවා / කොරියන් ඇප් නැත්තටම නැති වෙනවා .
- මේක කරන්න නම් අපි අනිවා 4.1.2 වල ඉන්න ඕනා .
- තව රූට් කරලා රිකවරි ගෙන ඉන්නත් ඕනා >> රිකවරි මෙන්න මෙහෙම 2HD එකට දාගන්න පුළුවන්
බැකප් එක ගත්තනේ . එහෙනම් මෙන්න මේ ටික ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ටනල් මෙමරි එකට දාගන්න
රොම් එක ගන්න { 612MB }
- ඕක අරන් මෙමරි එකට දාගන්න . ෆෝන් එකේ චාජ් එක නම් 60% පැනලා නම් තින්න ඕනා . ඊට පස්සේ ෆෝන් එක ඔෆ් කරන්න .
- රිකවරි යන්න එහෙම්මම . ගිහින් මෙන්න මේ ටික කරන්න
- WIPE DATA AND FACTORY REST
- ඊට පස්සේ install ZIP from sd CARD එකෙන් තමන් මෙමරි එකට දාපු රොම් සිප් ෆයිල් එක තෝරලා ඉන්ස්ටෝල් කරන්න
- රිබුට් කරන්න
ඊට පස්සේ ඔන් උනාට පස්සේ හොද නරක බලන්න .විනාඩි 5ක් විතර යයි ඔන් වෙන්න
ඔබගේ ෆෝන් එකට සියලු අතුරු ආබාද වල කිසිදු වගකීමක් බාර නොගැනේ
මචන් s2 i9100 කස්ටම් රොම් එකක් දෙන්නකෝ මේ වගේ එකක්
ReplyDeleteමගේ FB එකව්න්ට් එක පැත්තේ වරෙන් රොම් දෙන්නම් ඇති වෙන්න
DeleteFB page 1kea link 1ka diyan machan.....
Deletescreenshot tikak danna puluwanda?
ReplyDeletemachn shv-e120s ekata mehema rom ekak nadda?
ReplyDelete4.0.4 wlta danna berida bng??
ReplyDeletei 4 elata nadda
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehuwaei y300 mobile eka update kara ganna widiya kiyannako bro
Deletedamma vada eth phone eka off wenava hitapu gaman
ReplyDeletes2 phone eka on wenawa samsung kiyala watila tiyanne ethanin ehata mokuth danne softwera aulak moko karann oni om ekka gahuwa ita passe une
ReplyDelete