උදාහරණයකට ගත්තොත් S2 HD LTE එක . මේකේ මොඩ්ල් නම්බර් එක තමා SHV-E120 .මේකේ වර්ග තුනක් තිනව . ඒ මෙහෙමයි .
- shv-e120L
- shv-e120K
- shv-e120S
එකම ෆෝන් එක මොඩ්ල් නම්බර් තුනකින් මෙන්න මේ ෆෝන් වල එනවා. මේ විදියට S2 , S3 , S4 , NOTE 1 , NOTE 2 ................... තව ගොඩක් තිනව .
මේ මොඩ්ල් තුනේ එකම වෙනස තමා නෙට්වර්ක් මෝඩ් . තව මේවා සිස්ටම් වලිනුත් වෙනස් . සිස්ටම් වල වෙනස් බලපාන්නේ කස්ටෝම් රොම් ගහන කොට තමා . ගොඩාක් කොරියන් වල 4G නෙට්වර්ක් එක LTE 800 / 850 වගේ ෆ්රිකුයින්සි එකක් .ඒ උනාට ලංකාවේ තින්නේ LTE 1800 ෆ්රිකුයින්සි එක . ඒ හින්දා ගොඩාක් කොරියන් ෆෝන් වල 4G ලංකාවේ වැඩ නෑ . ඒ උනාට මන් මොඩ්ල් නම්බර් කියන කොට " K " කියලා වර්ගයක් ගැන කිව්වනේ . ඒ මොඩ්ල් එකේ ගොඩාක් වෙලාවට 4G LTE නෙට්වර්ක් ෆ්රිකුන්සි එකට තින්නේ LTE 1800 . ඒ කියන්නේ ලංකාවේ වැඩ . මොඩ්ල් නම්බර් එක K වලින් ඉවර වෙන ගොඩාක් ෆෝන් වල ලංකාවේ 4G වලින් නෙට් යන්න පුළුවන් .
උදාහරණයක් විදියට
S2 HD LTE = SHV-E120K
NOTE 1 = SHV-E160K
S4 = SHV-E300K
S4 = SHV-E300K
ඔය වගේ තමා .. ඒ කියන්නේ මොඩ්ල් නම්බර් එකත් අපිට වැදගත් කොරියන් ෆෝන් ගන්නකොට
දැන් මම කතා කරන්නේ නම් 120L ගැන
මට හම්බුනා හැම කොරියන් ෆෝන් එකකම ලාටස්ට් ෆ්රෙම්වෙයා එක ගන්න පුළුවන් තැනක ලින්ක් එකක් . එකෙන් ඔයාලට ඕන කරන ෆ්රිම්වෙයා එක ඩව්න්ලෝඩ් කරලා මෙන්න මේ විදියට එක ෆෝන් එකට ගහගන්න පුළුවන්
ගිහින් බලන්න
120L යුස් කරන අයට මෙන්න 4.1.2 ෆ්රිම්වෙයා එක . මේක නම් ගහලා රූට් කරන්න වෙනවා, රූට් කරගන්න
ඩව්න්ලෝඩ් කරගන්න
දැන් මම දෙන්නම් රුටඩ් ඔෆීෂියල් ජෙලි බින් ෆ්රෙම්වෙයා එක . ඒ කියන්නේ මේක අමුතු වෙන රූට් කරන්න දෙයක් නෑ . ෆ්රෙවෙයා එක ගහනවාත් එකක්ම රූට් වෙනවා
ගිහින් බලන්න
120L යුස් කරන අයට මෙන්න 4.1.2 ෆ්රිම්වෙයා එක . මේක නම් ගහලා රූට් කරන්න වෙනවා, රූට් කරගන්න
ඩව්න්ලෝඩ් කරගන්න
දැන් මම දෙන්නම් රුටඩ් ඔෆීෂියල් ජෙලි බින් ෆ්රෙම්වෙයා එක . ඒ කියන්නේ මේක අමුතු වෙන රූට් කරන්න දෙයක් නෑ . ෆ්රෙවෙයා එක ගහනවාත් එකක්ම රූට් වෙනවා
ඩව්න්ලෝඩ් කරගන්න
මේ ෆෝන් එකේ ඩව්න්ලෝඩ් මොඩ් යන්නේ මෙන්න මෙහෙම පවර් බටන් + හෝම් බටන් + වොලියුම් ඩව්න් ඊට පස්සේ
මෙන්න මේ වගේ තැනකට යයි . එතකොටම වොලියුම් අප් බටන් එක ඔබන්න
දැන් ඔන්න ඩව්න්ලෝඩ් මොඩ් එකට ආවා .
දැන් බලමු අපි රිකවරි යන්නේ කොහොමද කියලා . ඒ මේ විදියට
මේ ෆෝන් එකේ ඩව්න්ලෝඩ් මොඩ් යන්නේ මෙන්න මෙහෙම පවර් බටන් + හෝම් බටන් + වොලියුම් ඩව්න් ඊට පස්සේ
මෙන්න මේ වගේ තැනකට යයි . එතකොටම වොලියුම් අප් බටන් එක ඔබන්න
දැන් ඔන්න ඩව්න්ලෝඩ් මොඩ් එකට ආවා .
දැන් බලමු අපි රිකවරි යන්නේ කොහොමද කියලා . ඒ මේ විදියට
වොලියුම් අප් + වොලියුම් ඩව්න් + පවර් බටන් . ෆෝන් එක ඔන් උන ගමන් { ඒ කිව්වේ සැම්සුන් ලෝගෝ එක ගාවදි } පවර් බටන් එක අතැරලා වොලියුම් අප් + වොලියුම් ඩව්න් බටන් දෙක ඔබාගෙනම ඉන්න රිකවරි යනකම්ම .
ඔන්න ඔච්චරයි ඉතින් විශේෂයෙන් කියන්න තින්නේ .
එහෙනම් අපි අයෙත් හමුවෙමු .
ඔන්න ඔච්චරයි ඉතින් විශේෂයෙන් කියන්න තින්නේ .
එහෙනම් අපි අයෙත් හමුවෙමු .
mchn mn me comment eka daanne me post eka sambandawa nemei bt mta danaganna one mage 4n eke official android version eka upgrade krana vdya. mage 4n eke danata run wenne GB mage 4n eka live wth walkman ekuk wt 19i. mta meka ics wlta upgrade krana vdya danaganna one
ReplyDeleteඔය ෆෝන් එකේ උපරිම සහ අන්තිම අප්ඩේට් එක වෙන්නේ අයිස් . වෙන අප්ඩේට් නෑ . හැබැයි අපිට කස්ටම් රොම් යුස් කරලා අප්ඩේට් වගේ වැඩක් කරගන්න පුළුවන්
Deleteඑක කරන්න
1. රූට්
2. රිකවරි
3. bl අන්ලොක් ඕනා
pc companion eka dala internet connect karala update karapan. nikamma update wei
ReplyDeleteඑලස් / සැම්සුන් කීස් :)
Deletemachan me widiyata shv-e120S phone ekata international OS eka gahanna puluwanda???
ReplyDeleteඅපෝ පුළුවන් . මන් දුන්නු os ලිස්ට් එකෙන් shv-e120S ෆ්රිම්වෙයා එක අරන් ඔදින් වලින් ෆ්ලෑෂ් කරන්න
Deletemama eka gahuwa mchn.eka korean version ekema update ekakne bn??? sms awla ehema hariyanne na.. go sms pro dammath uparima characters 160y puluwan,
Deleteyaluwa mata galaxy y ekata hoda rom hoyala dennako...
ReplyDeleteSHV-E120l මේ phone එකේ firmware එක හොයලා දෙන්න පුලුවන්ද ?
ReplyDeleteමේක මම ෆ්ලෑෂ් කරා දැන් signal පෙන්නන්නෙ නෙහැ.
machan shv-e120s eke hoda coustom rom ekak dennakoo
ReplyDeletemacha e120s eke sms 80 limit eka hada ganna bane...
ReplyDeletemama eka gahuwa mchn.sms awl send wenne ne ne ai moko awla, S2 Hd lte eka international vision eka mokakda dannawada
ReplyDelete