Tuesday, March 11, 2014

සෝලා එක ලස්සන කරමු

                              මේ කියන්නේ මොඩිෆිකේෂන් ගැන කියලා ඉතින් හැමෝම දන්නවනේ . සෝලා එකක් තොරණක් වගේ වෙන්න දැක්කම ආසා හිතෙන ලුක් එකක් ගන්න මන් උදව්වක් දෙන්නම් .

මේ මොනවා කරන්නත් ,

> රූට් වෙලා තින්න ඕනා == තවමත් කරගන්න බැරි උනි නම්

> මේ මොනවා කරන්නෙත් සෝලා ICS = .54 බිල්ඩ් නම්බර් එකක හොදේ

> රිකවරි දාගන්න = ගිහින් රිකවරි දාගන්න

  • මොනවා කරන්නත් රිකවරි එකෙන් බැකප් එකක් ගන්න අනිවා දෙපා 
එහෙනම් අපි පටන් ගමු 



සිස්ටම් UI එකක් 


ඔන්න ඔය වගේ වෙනස් වෙන එක තමා මේකෙන් වෙන්න 


මේක දන්නේ සිස්ටම් / ඇප් වලට රීප්ලේස් කරලා මෙන්න මෙම පමිෂන් හදන්න 


OK දෙන්න . රිබුට් කරන්න 

මුවි ඇප් එක වෙනස් කරන්න 



කොහොමද පට්ට නේද ?? පිස්සු හැදෙයි . එකත් දෙන්නම් 


මේක අරන් රිකවරි එකට ගිහින් ෆ්ලෑෂ් කරලා දාන්න 

පොන්බුක් එකේ ඉන්ටෆෙස් එක වෙනස් කරන්න 



මේක නොමල්  apk එකක් . නිකම් ඉන්ස්ටෝල් කරන්න 

ලෝක්ස්ක්රින් එක මෙන්න 



මෙක නම් සුපිරි . උඩ ඉදලා පල්ලෙහාට ඇදගෙන එන්න තින්නේ ලොක් එකෙන් අයින් වෙන්න නම් 


රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරන්න 

ෆ්රිම්වක් එක වෙනස් කරන්න 

ඔයාලා මේ මොනවා කරත් වැඩක් නෑ මේක නැත්නම් . මේ හැම දෙකටම ලස්සන ඇඩ් වෙන්නේ මෙන්න මේකෙන් . මේක අනිවා දාගන්න . මේක නම් පොන් එකට සුපිරි ලස්සනක් ගෙනවා




රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරන්න 

බුට් ඇනිමේෂන් එක 




මේක දාගන්න තින්නේ රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරලා 

මැසේජ් වල ඉන්ටෆෙස් එක වෙනස් කරගන්න 



මේක ලස්සන අයේ කියල වැඩක් නෑ . මේකේ ලස්සන එන්නේ මන් ඉස්සල්ලා දුන්නු ෆ්රිම්වක් එක 
දැම්මම 


මේකත් රිකවරි වලින් ෆ්ලෑෂ් කරන්න 

ඔන්න ඔච්චරයි ඉතින් තින්නේ . පස්සේ හමුවෙමු 

12 comments:

  1. macho s2 ekatat me wge wedakali dnaheti post kellak dapanko

    ReplyDelete
  2. machan meka dapuwama thibba data delte wenawada game ehama bn

    ReplyDelete
    Replies
    1. මේකේ තිබ්බ ඒවා දැම්මට මුකුත් ඩිලිට් වෙන්නේ නෑ

      Delete
  3. mchn mage sola eka ics dala na,, GB wlta hriyaida?

    ReplyDelete
    Replies
    1. GB වලට හරි යන්නේ නෑ බන් . අයිස්ම ඕනා

      Delete
  4. ane mcn ara time ekath ekka nisal kiyalaa danne kohomada bn.

    ReplyDelete
    Replies
    1. එක කරන්න රූට් ඕනා . ඒ ඇප් එකේ නම් නම් එක්සොස්ට් එකේ එක්ස්බ්ලස්ට් මොඩියුල් එකෙන් කරන්නේ . හෙනම ලේසි කරලා බලපං

      Delete
  5. machan recovery una kiyala danaganne kohomada? matanam kisima ICON ekak awe nane

    ReplyDelete
  6. Ai bn me link ekakwath wada naththe

    ReplyDelete