Monday, July 8, 2013

බුට්ලොඩර් අන්ලොක් (හැම සෝනි 4න් එකටම)

               බුට්ලොඩර් අන්ලොක් කරාම තමා සෝනි 4න් වලට

  • හොද හොද කස්ටෝම් රෝම් ගහන්න පුළුවන්,
  • කර්නල් ගහන්න පුලුවන්
මේක කරන්න පුලුවන්ද කියලා බලන්නේ මෙන්න මෙහෙම

ඩයල් පැඩ් එකේ *#*#7378423#*#* ගහලා එන මෙනු එකෙන් ගිහින් චෙක් කරගන්න

              තව එක එක විකාර කරන්න පුළුවන් කරන විදිය තමා මේ තින්නේ , මෙහෙම තිනවනම් තමා BL අන්ලොක් කරන්න පුළුවන්, එත් හැම 4න් එකකම bl අන්ලොක් කරන්න දේන්නේ නෑ..

මෙන්න මෙහම තිනවා නම් විතරක් bl අන්ලොක් කරන්න පුළුවන්


මෙහෙම ඔයාලගේ 4න් එකේ මෙහම  තිනවානම් කරන්න බෑ / කරන්න එපා බොරු වැඩක්





මෙහි නිර්මාණය මෙන්න සියලු සම්පාදන කටයුතු ෆේස් බුකියේ පැතුම් නිරෝෂන සහෝදරයා ගේ වන අතර ඔහුට අපගේ විශේෂ ස්තුතිය.


ඩව්න්ලෝඩ් කරන් පිළිවෙලට හරියට කරන්න

මෙහි සියලු උපදෙස් නිවරදිව මෙන්ම අකුරට  පිළිපැදීම තුලින් ඔබේ සෝනි ජන්ගමයේ බුට්ලෝඩර් අන්ලොක් කරගත හැක..




අන්ලොක් උනාම අර කෝඩ් එක ගහලා මෙන්න මෙහා තිනවද බලන්න.. එහෙනම් දැන් අන්ලොක්


6 comments:

  1. ස්තුතී මචන්............

    ReplyDelete
  2. flashtool eka download karaganna bahane

    ReplyDelete
  3. mage 4n eka live with walkman eka kohomada eka bl unlock karanne

    ReplyDelete
  4. bootloader unlock allowed ___ meke YES or NO kiyala naha,nikanma bootloader unlock allowed thiyenne,..


    ____ ajantha____

    ReplyDelete
  5. Machn oke thiyena link eka wada na help ekk deawada plz

    ReplyDelete