Wednesday, July 17, 2013

සෝනි U එක‍ට MIUI රොම් එකක්

අද දෙන්නම් මට හම්බුනා හොදම බග් අඩුම කස්ටෝම් රෝම් එකක්.මේක නම් පට්ටයි කියලා වැඩක් නෑ....
දාන්න ක්‍රමයත් කියා දෙන්නම්
*******************************************************************************************************************************
සුදුසුකම් - රූට් / cwm /bl අන්ලොක්/ 1.54 බිල්ඩ් නම්බර්
බග්        - ලයිට් බාර් එක වැඩ මැසේජ් එකක් ආවම විතරයි,අයේ ඕන වෙනකොට පත්තු වෙනවා(ඔච්චරම තමා),වෙන කිසිම බග්  මට නම් අවේ නෑ...

තමන්ට ඕන කරන හැම දේම මුලින්ම බැකප් කරගෙන ඉන්න.

මෙතනින්  ගන්න රොම් එක.
මේක ඩව්න්ලෝඩ් කරගෙන sd කාඩ් එකට දාන්න ෆෝල්ඩර් වලට නම් දාන්න එපා..
 
cwm යන්න මෙන්න මේ විදියට ඔක්කොම කරලා දාන්න.

Boot to recovery
--wipe data..
-- Flash the rom
-- Wipe cache and dalvik
-- Reboot and wait 3-4 minutes..

මෙන්න මගේ ස්ක්රින්ශෝට් ටිකක්

ඔන්න


ඔන්න ඔය ටික කරන්න....... 4න් එක ඕන උනාම හොද නරක බලන්න,
අපි ගියා ඔයාලගේ අදහස් උදහස් දාන්න අමතක කරන්න එපා.......








No comments:

Post a Comment