Friday, July 12, 2013

සෝනි U එකට රෝම් එකක් ගහමු

අද අපි බලමු දැනට හොදම ෆාස්ට් ම කිසිම බග් එකක් නැති රොම් එකක් U එකට ගහන හැටි........
මේක ගහන්න නම් C.1.0/B.1.54/B.1.89 මෙයින් බිල්ඩ් නම්බර් එකක් ඔයාගේ 4න් එකේ තින්න ඕනා,

මේකේ නම් නම් JB eXperience™ v2.1

මේ රෝම් එක නම් පට්ටයි, බට්ට්රියත් එච්චරම කන්නේ නෑ......

සුදුසුකම් -   ;--  ;-
C.1.0/B.1.54/B.1.89මෙයින් එකක් රන් වීම.
රූට් කර CWM දමා තිබීම.
BL අන්ලොක් කර තිබීම,

දැන් වැඩේට බහිමු,
මොනවා කරන්නත් කලින් මැසේජ් කන්ටැක්ට් බැකප් කරගෙන ඉන්න,4න් එකේ මෙමරි එකේ තින කිසි ම දෙයක් නැති වෙන්නේ නෑ.
තව දැනට තින os එකේ බැකප් එකක් ගෙන ඉන්න,
ගානට තිතට වැඩේ දෙන්න,

දැන් මේ රෝම් එක බාගමු,ඔන්න...
මේක බාගෙනමෙමරි එකේ ෆෝල්ඩර් ඇතුලට දාන්න යන්න එපා, මෙමරිඅට දාලා තියන්න,

http://d-h.st/XGp
 
මේ ටිකත් බාගෙන තියාගන්න හරිද.....?

https://www.dropbox.com/s/g9hugf578l5kfk5/fastboot_with_Android_USB_file.rar
 මේකත් 
http://d-h.st/Equ
දැන් මුලින්ම අපි කර්නල් එක ෆ්ලෑෂ් කරමු,මෙමරි ටුවික් එකයි,usb ඩ්‍රයිවර් එකයි දැන් එකස්ට්‍රක්ට් කරගන්න,මේ විදියට හරියටම කරන්න,ඊට පස්සේ 4න් එකේ සව්න්ඩ් වැඩි කරන බටන් එක ඔබාගෙන 4න් එක usb ගහලා cmd වලින් මේ ෆ්ලෑෂ් කරන්න,
  • Download fastboot package and extract it.
  • Download Memory Tweak.zip and extract it.
  • Copy ftr file from memory tweak and Place ftr to fastboot folder.
  • While device is power OFF:
    Volume Up + USB cable connected to PC -> FASTBOOT MODE (BLUE LED will light up)
  • Open Command Prompt (Shift+Right mouse button) in Fastboot Folder
  • Write this commend and hit enter fastboot flash boot ftr
  • Done
ඊට පස්සේ 4න් එක ගලවලා එහෙම්මම cwm ගිහිල්ලා සිප් එක ෆ්ලෑෂ් කොරන්ඩ මෙන්න මේ විදියට,

  • Now boot into CWM recovery mode and flash the eXperience.zip.
  • You will be entered in AROMA
  • Now follow the instructions(Select your device carefully and specially be careful in Speedy Droid menu.) select the apps you want to install and remove.
  • Again boot to CWM recovery.
  • Do a wipe data/factory reset. (It will not remove data from SD card)
  • Wipe Dalvik Cache
  • මේක කරලා 4න් එක රීබුට් කරන්න.ගේමක් නෑ. හිතන තරම් යකා කළු නෑ.. කරලා බලන්න,
  •  
  •  
  • විශේෂයි :-----  ඇරෝමා ඉන්ස්ටෝල් එකක් රෝම් එකේ සිප් එක ක්ලික් කරම එන්නේ ඉන්ස්ටෝල් මෙනු එක,එකෙන් හරියට 4න් එක සිලෙක්ට් කරලා,ඕන ඇප් දාගෙන වැඩක් නැති ඒවා එතැනින්ම අයින් කොරලා 4න් එක රිබුට් කරන්න,
  • පලවෙනි පාර බුට් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා......

  • http://forum.xda-developers.com/showthread.php?t=2163800
    ඔන්න මගේ ලින්ක් එක,


    හොද නම් ඔයාලගේ අදහස් උදහස් එහෙම දාලම යන්නකෝ? හැමෝටම ජය,
 

No comments:

Post a Comment