Sunday, July 21, 2013

Y එකට තව රෝම් එකක්

අද දෙන්නම් තව පට්ට රොම් එකක් මේක තමා y එකට ආපු හොදම රෝම් එකක්,
ගහලා බලන්නකෝ...... වැඩ ලස්සනයි, රැම් එක කන්නෙත් නෑ,, පොඩ්ඩක්වත් 4න් එකේ ස්ලෝ වෙන්නෙත් නෑ.. මේ රොම් එක ජෙලි වල සහ  අයිස් වල එකතුවක්.

*****අවදානම දැරීම සහ වෙන සියලු වැරදි වලට වග කියනු නොලැබේ.
මෙය නිවරදදිව ඉටු කිරීම ඔබ සතු කාර්යයක් වේ....
  • මේක කරන්න රූට් කරලා තින්න ඕනා,
  • තමන්ට ඕනා කරන හැම දේම බැකප් කරගෙන ඉන්න,
මුලින්ම මේක cwm වලින් ෆ්ලෑෂ් කරලා බැකප් එක ගන්න,
ඕන අය ඩව්න්ලෝඩ් කරගන්න රොම්  එක.

දැන් රෝම් එක ඉන්ස්ටෝල් කරමු........


  • Switch off your phone.
  • Go to Clockwork mode.  CWM සිප්  එක ෆ්ලෑෂ් කරන්න,
  • Use the volume keys to move up and down.
  • Wipe data and cache and Dalvik cache.
  • Now choose: Install zip from sd card.
  • Choose JELLYBLAST V3.signed.zip
  • Choose "yes"
  • It will be Installed. Now reboot your phone. First boot will take time. Be patient.
  • If you have followed EVERYTHING above carefully, you will soon boot up to your new rom.
  • Please wait until media scanning is completed.
  • Enjoy!!! :P

ඔන්න ඔය ටික කරලා දැම්මට පස්සේ 4න් එක විනාඩි 4කට විතර පස්සේ බුට් උනාම හොද නරක බලන්නකෝ....$#@#

මේකත් හොදට බලලම ගහන්න.........

ලින්ක් එක..(xda එකේ)

2 comments:

  1. aiye mata puluvannam imei no venass karana hati kiyala dennako

    ReplyDelete
  2. hari yanne na naveen ayiya
    JELLYBLAST V3.signed.zip
    EMESIS.ONE.HD.v1.1.zipFinding update package
    .
    Opening update package
    .
    E:Can't open /sdcard/NEW
    JELLYBLAST V3.signed.zip
    (bad)
    Installation aborted.
    kiyala watenawa...mama dan 3k withara danna baluwa epa wela inne

    ReplyDelete