Monday, July 8, 2013

සෝනි U - කොහොමද මේක ........ !

මේක පට්ට ලස්සනයි මේක.....
හෙන ගේමක් දීලා තමා U එකට එන එක හොයාගත්තේ..



























මේක කරන්න රූට් කරලා තින්න ඕනා,
කරන්න තින්නේ මෙච්චරයි,
මෙන්න ලින්ක් එක...

https://www.dropbox.com/s/okb3itcnzqa9xtz/SemcPhone.apk

රූට් එක්ස්ප්ලෝරර් වලින් ගිහිල්ලා System/app ගිහින් රීප්ලේස් කරලා පර්මිෂන් හදන්න මෙහෙම..



























මෙහෙම හදලා 4න් එක ඕන කරලා ඔෆ් කරන්න නැත්නම් රීබුට් කරන්න,

ඔන්න ඔහොමයි කරන්නේ,.....#@##

No comments:

Post a Comment