Sunday, July 7, 2013

පවර් මෙනු 1කක් සෝනි U එකට

හෙන ගේමක් දීලා තමා මේ පවර් මෙනු 1ක හොයාගත්තේ.........

මොකක්හරි සිස්ටම්/ඇප් දාලා රීබුට් කරන්න ගියාම 4න් එක ඔෆ් කරලා ඔන් කරන්න වෙනවා..
එක මහා එපා කරපු වැඩක්.

ඔය තින මෙනු 1කට  රීබුට් අයිකන් එක එනවා,

කරලා බලන්න.

මෙන්න මේ සිප් එක cwm වලින් ෆ්ලෑෂ් කරන්න


https://www.dropbox.com/s/6g5thtlvplsvu50/P_Framework_Mod_Spaun_Studio_v1.1.zip



හොද නරක දාලම කියන්නකෝ..........?

පස්සේ හමුවෙමු,

4 comments:

  1. මචං මේක mini pro එකට දාන්න බැරිද බං ??

    ReplyDelete
    Replies
    1. මේක මිනි ප්‍රෝ එකට වැඩ නැ බන්...!
      http://forum.xda-developers.com/index.php

      මේකේ සච එකක් දාලා බලපන්,

      Delete
  2. mage u phone eke power menu 1 danne cwm welin flash kera, phone 1 restart wenewa. restore point 1 kuth thibbe na.keranne deyak nathi thane flash tool welin flash kerela damma.dan hari.
    .
    eheme restart wenekote cwm welin eke hadanne komede machan.

    ReplyDelete
    Replies
    1. මොන ඩේ කරන්නත් කලින් බැකප් එකක් ගනින්.. එතකොට රිස්ටාරට් වෙන වෙලාවේ රිකවරි එකට ගිහින් බැකප් එක රිස්ටෝ කරන්න

      Delete