Wednesday, July 17, 2013

සිංහල ෆොන්ට්

මෙන්න ෆොන්ට් මට හම්බුනා හොදම සිංහල රෙන්ඩින් ෆොන්ට්,
දාලම බලන්න මටනම් එලටම වැඩ,

ඔන්න එකක්

තව එකක්

නදීර ෆොන්ට්


ඔන්න ගන්න SYSTEM/FONT වලට රීප්ලේස් කරලා,

මෙන්න මෙහෙම පමිෂන් හදලා රීබුට් කරන්න,


අපි ගියා ඕන්.

5 comments:

  1. ඔයා සිංහල ටයිප් කරලා ස්ක්‍රීන් ශොට් එකක් අරං එවනවද?

    www.fb.com/krishsmartyrulz

    ReplyDelete
    Replies
    1. ටයිප් කිරිල්ලක් නෙමෙයි බන් තින්නේ,.. සිංහල බලන්න..

      Delete
  2. ටයිප් කරන්නත් පුළුවන්....හෙලකුරු use කරන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා ටයිප් කරන්න ඉතින් ලොවෙත් හෙලකුරු තමා..

      Delete
  3. මේ එක ලින්ක් එකක් වත් වැඩ නෑ යාලුවා

    ReplyDelete