මේ කෝඩ් සම්බන්ද හැම දෙයක්ම, ඩයලොග් ගෘප් එකේ පිනිදු ලක්ශාන් සහෝදරයාගේ සොයාගැනීම් . ගෘප් එකේ ලින්ක් එක පහල ඇති . කැමති අය සෙට් වෙන්න
- කෝඩ් එක එක පාරින්ම ගහලා ඩයලොග් ෆෝන් වල දෙවැනි සිම් එකේ 3G ඔන් කරමු
මේ පොස්ට් එකත් කියවලාම ඉන්නවානම් තවත් හොදයි
හැමෝම දන්නවා ඔය ඩයලොග් වගේ ෆෝන් වල මුල්ම සිම් එකට විතරමයි 3G දෙන්නේ . දෙවැනි සිම් එකට දෙන්නේ නෑ . අපි එක හදන්න හදන්නේ . පියවර විදියට සරලව කියා දෙන්නම්
- Settings=>>more=>>mobile networks මෙන්න මේ පාත් එකට ගිහින් ඩයලොග් සිම් එක 2G කරන්න
- *#*#4636#*#* මෙන්න මේ කෝඩ් එක ටයිප් කරලා මෙන්න මේ මෙනු එකට යන්න . කෝඩ් එක ගහන විදිය මන් දුන්න දෙවැනි ලින්ක් එකේ තිනවා .
- දැන් ඔය දෙවැනි කොටුව සිලෙක්ට් කරන්න . ඊළගට
- දැන් ෆෝන් එක රීස්ටාට් කරන්න . අයෙ ජීවිතේට කෝඩ් ගහන්න ඕනෙත් නෑ . වෙනස් වෙන්නෙත් නෑ ( ෆැක්ටරි රීසෙට් කරොත් නම් නැති වෙයි හොදේ )
- එක හරි ගියේම නැත්නම් මේක කරන්න > මේකත් එකම තමා, වෙනස් ක්‍රමයක්
මේ ඇප් එක අරගන්න
- ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න . මුල්ම එක ක්ලික් කරන්න
- පලවෙනි සිම් එක අනිවා 2G දීලා තින්න ඕනා
- දැන් මෙන්න මෙතනින් දෙවැනි එක ක්ලික් කරන්න
- දැන් මෙන්න මෙහෙම දෙන්නඕනා . GSM ඔන්ලි නේ තින්නේ...........
- දැන් ඔතනින් මෙන්න මේක දෙන්න .
- දැන් ඔක්කොම ඉවර උනාට පස්සේ මෙන්නමෙහෙම තියෙයි
- පැටන් ගහලා කෙල වෙන්නට පෙර
මේකත් වටිනා කියන ට්‍රික් එකක් > ඩව්න්ලෝඩ් කරගන්න ඇප් එක
මේකෙන් වෙන්නේ මේකයි . පැටන් ලොක් එක ගහල කෙල උනාම මේකෙන් කිසිම දෙයක් නැති වෙන්නේ නැති වෙන්න ෆෝන් එක ගේමක් නැතුව ගොඩ ගන්න පුළුවන් . හෙනම ලේසි . කරන්න තින්නේ මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තින්න ඕන එක විතරමයි . මැසේජ් එකකින් තමා මේක ඔක්කොම කරන්නේ . රූට් නම් ඕනා.
මේකේ සෙටින් වලින් තමන්ට කැමති පාස් එකක් දෙන්න . ඕන නම් තමන්ට වචනෙත් ඕන එකක් දෙන්න පුළුවන් . ඇප් එකටම එන පාස් එක 1234 හොදේ .
ඊළගට තියෙන්නේ ෆෝන් එක lock උනොත් බැරි වෙලාවත්, වෙන ෆෝන් එකකින් මෙහෙම message එකක් යවන්න ඔයාගේ ෆෝන් එකට.
secret code reset
උදාහරණයක් ලෙස ඔයාගේ secret code එක 12345 නම් මෙහෙමයි message එක යවන්න ඕනේ. 12345 reset
එතකොට ෆෝන් එක restart වෙයි. ඒත් pattern/password lock එක එහෙම්මයිනේ ,
කමක් නෑ . තමන් කැමති බොරු එකක් දීලා අන්ලොක් කරගන්න නෝමල් විදියට
- දැන් දෙන්නම මම ඔය ඩයලොග් ෆෝන් යුස් කරන අයට වැදගත් ටුල් ටිකක්
ඩයලොග් i35 ෆ්රිම්වෙයා එක
ඩයලොග් ෆ්ලෑෂින් ටුල්
ඔෆීෂියල් සයිට් එක
innos_upgrade_tool
මෙන්න මේකෙත් ඩයලොග් ෆෝන් වලට අදාල ඒවා තින්න ඕනා
එහෙනම් ඔන්න ඩයලොග් ෆෝන් වලට කරන පුළුවන් විදියේ දෙයක් හොයලා දුන්නා . කරලා බලන්න . අනිවා වැඩ කරයි .
අර බයිපාස් ඇප් එක නම් ගොඩාක් දෙනාගේ වැඩ කරලා තිනවා . එක හින්දා එක දාගෙන ඉන්න . මොකද හෙන වටිනවා . ජීවිතේට පැටන් ලොක් දන්නේ නැත්නම් දාගෙන වැඩක් නෑ .
මන් දුන්න ඩයලොග් ටුල් වලින් වැඩ කරනවානම් අනිවා හොදට හොයලා බලලා වැඩ කරන්න .
පසුව හමුවෙමු
පොඩ්ඩක් ඉන්න දැන්ම යන්නේ නෑ . මේ ඔක්කොම කරගන්න මට හෙන සෙට් එකක් උදව් කරා . Max Brackenz .
Isuru Sd Gurugedara ( මේ දෙන්නටම ඩයලොග් ෆෝන් ගැන හොද දැනුමක් තිනවා )
ඩයලොග් ෆෝන් සදහාම වෙන්වූ ලංකාවේ එකම ගෘප් එක මෙන්න
අනිත් කෙනා බුකියේම ගෙවිඳු ආලෝක සහෝදරයා තමා
මේ සෙට් එකට මාගේ හද පිරි ස්තුතිය .
Aiya wade elaz.මගෙ s2 එකක් තියෙනවා.120s,කොරියන් 1ක් ඒකට හොද Rom 1ක් දෙන්නකෝ.4.4.2 kitkat 1k.ප්ලීස්.;-) ;-)
ReplyDeleteela hodee
ReplyDeleteElz Good Naveen Nisal & All Bothers
ReplyDeleteyaluwa mage tiyanne dialog i43 ekak,mage thawama run wenne GB (2.3.5) mata mekata ICS rom ekak dennako hoyala puluwanna,mata witharak nemei meka godak ayata watinwa
ReplyDelete