Sunday, July 13, 2014

4.2.2 රොම් එකක්

                 ඇත්තෙන්ම කිව්වොත් මේක 4.2.2 නෙමෙයි 4.1.2 . 4.2.2 කරලා තින්නේ බිල්ද්ප්‍රොප් එක බොරුවට එඩිට් කරලා තමා . ඒ හින්දා ඒ ගැන හිතන්න එපා . රොම් එකේ කියන්න වරදක් නෑ . බට්ට්රි යුසේජ් එක නම් මට නම් පට්ටයි .

මේ රොම් එක සැම්සුන් 120L අයට විතරයි . 2HD වෙන අය නම් මේ රොම් එක ගහන්න යන්න එපා

කොරියන් ඇප් / SMS අව්ල් මුකුත්ම නෑ




මේක නම් ගහන්න තින්නේ ඔදින් වලින් . ඒ කියන්නේ කොම් එකකින් තමා රොම් එක ගහන්න තින්නේ .

රූට් කරලා නම් අනිවා තින්න ඕනෑමයි >> රූට් කරගන්න 

රිකවරි ඕන නම් දාගන්න > CWM

ෆෝන් එකේ චාජ් එක අනිවා 70% වත් තින්න ඕනා

අනිවා රිකවරි එකෙන් බැකප් එකක් දාගෙන කරන මගුලක් කරන්න . කෙල උනත් එතකොට බය වෙන්න දෙයක් නෑ .

ඕන කරන ඒවා ඩව්න්ලෝඩ් කරගන්න

  • පාස්වඩ් එක = nctmedia9229

ඔදින් වලින් ගහන්න දන්නවනේ . PDA කියන තැනට රොම් එක එකට්‍රක්ට් කරපු .tar දීලා ස්ටාට් එක දෙන්න . විනාඩි පහකින් විතර ෆෝන් එක ඔන් වෙයි . අයෙ ෆෝන් එක ඔෆ් කරලා එහෙම්මම රිකවරි එකට ගිහින් ෆුල් රීසෙට් එකක් දීලා රිබුට් කරන්න . 

ඔන්න ඔච්චරයි . මහා ලොකු ගේමක් නෑ


පරිස්සමෙන් කරගන්න . 

4 comments:

  1. සිග්‍රයෙන් දියුණු වන ලොව තුල නවීන තාක්ෂණයෙන් සැම විටම ඔබ සන්නද්ධ වීම අපේ පැතුමයි (tharamata newi kathawa :D)

    ReplyDelete
  2. Oka samsung galaxy s duos 2 eka thiyanawa wage romak daaa bnzzzz

    ReplyDelete
  3. Sms vala akuru 90i gahanna puluwn eeka hadanne kohomda

    ReplyDelete