Sunday, July 13, 2014

GB කස්ටම් රොම් එක

                                GB කිව්වම ඔයාලගේ මුණකොයි වගේ වෙනවද ?? හිතට එන හැගීම් මොනවදකියලා මට තේරෙනවා . මොනා උනත් හැමෝම පිලිගන්නවා GB තරම් රැම් එක ක්ලින් එකේ තියාගෙන ඉන්න OS එකක් වෙන නෑ android වලට . මේක ලස්සන රොම් එකක් එහෙම නෙමේ. නෝමල් ලස්සන තිනවා . මේ රොම් එකේ තින්නේ පට්ටම ස්පීඩ් එකක් . හරියට i7 එකකට XP දැම්මාවගේ . දාන්න බෑ තමා උපකල්පනය කරමු එහෙම . 

  • SMS අව්ල් නෑ



 මේක ගහන්න තින්නේ ඔදින් වලින් . රිකවරි එකෙන් බැකප් එකක් දාගෙන තිනවානම් හොදයි . රූට් වෙලා තින්නම ඕනා .

චාජ් එක 70% තින්න ඕනා .

රොම් එක ගන්න

අරගෙන එක්ස්ට්‍රක්ට් කරලා .tar එක ගන්න , මෙන්න පාස්වඩ් එක > koxda.com

ඊට පස්සේ ,

  • ෆෝන් එක ඔෆ් කරන්න . ඩව්න්ලෝඩ් මොඩ් යන්න 
  • ඔදින් ඕපන් කරලා PDA එකට tar ෆයිල් එක දෙන්න ඩව්න්ලෝඩ් කරපු 
  • ඊට පස්සේ START එක දෙන්න . විනාඩි 6කින් වගේ ඉන්ස්ටෝල් වෙලා ඔන් වෙයි 
  • ඔන් වුනාට පස්සේ ඔෆ් කරලා රිකවරි ගිහින් ෆැක්ටරි රීසෙට් කරලා රිබුට් කරන්න . 


කොරියන් ඇප් පොඩ්ඩක් තිනවා . රූට් එක්ස්ප්ලෝරර් වලින් ඒ ටික ඩිලීට් කරන්න . සිස්ටම් ෆයිල් නම් ඩිලීට් කරන්න එපා ,

රොම් එක මේ සිස්ටම් එකට ගහන්න

රොම් එක ගැන වැඩි විස්තර

එහෙනම් රොම් එක ගහලා හොද නරක බලන්න

5 comments:

  1. GB kiuwe gingerbread oona phon modl ehekata dammmaakida ?
    Mage glxy Y gts 5360

    ReplyDelete
  2. Micromax a88 walata ram aka aduwen yana hoda rom akak denna puluwanda?

    ReplyDelete
  3. Note3 neo.ekata rom ekak dennako plzzz

    ReplyDelete