Thursday, July 24, 2014

S2 HD LTE එකට සාමන්‍යයෙන් අසාමන්‍ය රොම් එකක්

                                  නමත් අමුතුයි . මොකක්ද මේ විකාරේ ???? හරි හරි මේ අලුත් රොම් එකක් . ඕක අලුත් දෙයක් යෑ.. හැමදාම රොම් දෙන එකනේ . කමක් නෑ . මේක මාර විදියට කස්ටමයිස් කරන්න පුළුවන් අපිටම . එකට ඕන දේවල් රොම් එකේම දීලා තිනවා . ඒ හින්දා බයක් නෑ . :v මේ රොම් එකේ කිසිම අව්ලක් නෑ . හොද ස්පීඩ් ලස්සන රොම් එකක් . මේ රොම් එක 120L වලට විතරමයි . වෙන ඒවාට නම් බෑ

වර්ණනා කරනවා වැඩි වගේ නේ . ඔන්න අපිට රොම් එකේ විස්තර බලමු



මේ රොම් එකට එක්ස්පිරියා වෝල්පේපර් සෙට් එකකුත් එනවා . මේක විකාර රොම් එකක් වගේ නේ .

ඒ මදිවට ලොක් ස්ක්‍රීන් වර්ග බර ගානක් තිනවා .බට්ට්රි අයිකන් පට්ටම තොගයක් තිනවා . මාරම රොම් එකක්

මේක අපිට ගහන්න තින්නේ රිකවරි වලින්

ඒ කියන්නේ ,
  • රූට් කරලා
  • රිකවරි දාලා තින්නම ඕනා
  • දැනට යුස් කරන ස්ටොක් / කස්ටම් රොම් එකේ බැකප් එකක් අරන් ඉන්න . රිකවරි වලින් එක ගන්න තින්නේ . අනිවා එක ගන්න


ෆෝන් එකේ චාජ් එක 70% පැනල තින්න ඕනා . ජෙලි මොකක් හරි කමක් නෑ රන් වෙන්න ඕනා . අයිස් රොම් යුස් කරනවානම් ගහන්න යන්න එපා .ජෙලි වලට මාරු වෙලා මේ රොම් එක ගහන්න

රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න

මේක ඩව්න්ලෝඩ් කරලා ඉන්ටනල් මෙමරි ඒකට දාගන්න

ෆෝන් එක ඔෆ් කරන්න. රිකවරි යන්න

  • WIPE DATA FACTORY RESET
  • රොම් සිප් එක තෝරලා ඉන්ස්ටෝල් කරන්න රිකවරි එකෙන් 
  • රිබුට් කරන්න 


  ඔන්න ඔච්චරමයි . රොම් එක ගහලා එහෙම හොද නරක බලන්න 

8 comments:

  1. meka 120k ekata harida

    ReplyDelete
  2. Meka E120s ekata gahanna puluwanda??

    ReplyDelete
  3. E120s ekata rom tikak diyanko mcn. Anycall walatath suppprt 1k diyan. !!!

    ReplyDelete
  4. Machan dialog k235 kea hodada ???

    ReplyDelete
  5. 120s ekata hoda battery save wena rom tikak dennako! methana thiyennema 120l ekatai 120K ekatai witharaine! pls

    ReplyDelete
  6. e110s internshnl rom 1 k danwada hoda bugs nate

    ReplyDelete
  7. matath one e110s ekkata rom ekak serama fix karapa

    ReplyDelete
  8. http://kpwcs.blogspot.com/2015/04/e120s-l-k-lgg3s5-full-style-by-dinidu.html?m=1

    ReplyDelete