නව යුගයක්
සිග්රයෙන් දියුණු වන ලොව තුල නවීන තාක්ෂණයෙන් සැම විටම ඔබ සන්නද්ධ වීම අපේ පැතුමයි
Sunday, August 3, 2014
S2 HD LTE 120L මොඩිෆයි කරමු 2
අද දෙන්නම් තව පොඩි මොඩිෆයි එකක් . මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්
මෙන්න මේ රොම් එක
ඉන්ස්ටෝල් කරන් ඉන්න අයට විතරක් . එහෙනම් අපි මේ පොඩි වැඩේ පටන් ගමු
රූට් කරලා . රිකවරි දාලා තින්න ඕනා
මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගන්න තින්නේ .
මෙන්න සිප් ෆයිල් එක
මේක ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි
ෆෝන් එක ඔෆ් කරන්න
රිකවරි යන්න
රිකවරි එකට ගිහින් සිප් එක ඉන්ස්ටෝල් කරන්න
රිබුට් කරන්න
ඊට පස්සේ හොද නරක බලන්න
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment