Monday, August 25, 2014

MIUI රෝම් එකක් 120L

                            මේක නම් ටිකක් අමුතු තාලයේ රෝම් එකක් . එම්ක නම් ස්පීඩ් .එක ගැන නම් බොරු ඕන නෑ . මේකේ බග් ටිකක් නම් තිනවා . ඒවා තමයි මේ .මේක ගහන්න පුළුවන් S2 HD LTE 120L එකට විතරමයි
  • 1080P වීඩියෝ කරන්න බෑ 720P විතරමයි පුළුවන් .


නිකම් ඉන්න එකේ මේ රෝම ගහලා බලන්න . මේක 4.1.2 රොම් එකක් . වෙන අව්ලක් නම් මට අවේ නෑ.

මේක ගහන්න ඉස්සල්ලා බැකප් එකක් අරන් ඉන්න . චාජ් එක 60% වත් තියෙද්දී ගහන්න . රිකවරි එකෙන් තමා ගහන්න තින්නේ .

රෝම ඩව්න්ලෝඩ් කරගන්න



මේක ගහන්නේ නම් මෙහෙමයි

  • රිකවරි යන්න 
  • රීසෙට් කරන්න 
  • රෝම් එක ඉන්ස්ටෝල් කරන්න 
  • රිබුට් කරන්න
 ඊට පස්සේ රොම් එක හොද නරක බලන්න . මේක නම් පට්ටම ලස්සනයි 


2 comments:

  1. ඒ බන් version 5 ට අඩු එකක් උනත් කමක් නෑ Bugs නැති එකක් හොයපන් කෝ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete