Sunday, October 19, 2014

ටොරන්ට් ෆයිල් IDM වලින් ඩව්න්ලෝඩ් කරන්න

                                        ගොඩාක් කාලෙකින් අපි හම්බෙන්නේ අද. මොකද ඉතින් පට්ටෙට වැඩ . අවස්තාවක් ලැබුන ගමන් ඔයාලව මතක් උනා . ඔන්න ආවා. අද කියාදෙන්නේ ටිකක් විශේෂ දෙයක් . ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරන හැම දෙයක්ම අපිට IDM වලින් කිසි අව්ලක් නැතුව ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් .





සමහරු කියනවා ටොරන්ට් ඩව්න්ලෝඩ් වෙනවා පට්ට ස්ලෝ කියලා.
කට්ටියකට එකේ අනිත් පැත්ත

ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නේ IDM වලින් ඩව්න්ලෝඩ් කරන්න. මොකද එකේ ඩව්න්ලෝඩ් වෙන්නේ පට්ට ස්පීඩ් එකේනේ .

ටොරන්ට් ඩව්න්ලෝඩ් වලට වගේ නම් ඉතින් Utorrent වගේ හොදයි

වැඩේට බහිමු දැන් ,

මන් කියාදෙන එක වැඩ කරන්නේ මෙන්න මේ සයිට් එකට

kickass


මේ සයිට් එක ගැන දන්නා අය හොදට දන්නවා . මේ සයිට් එකේ නැති දෙයක් නෑ. මේ සයිට් එක ලෝකයේ හොදම හොදම ටොරන්ට් සයිට් වලින් එකක් .

මන් කියාදෙන ක්‍රමයෙන් අපිට උපරිම ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් 1GB දාරිතාවයක් තින එකක් පමණයි . 1.5GB ඩව්න්ලෝඩ් කරන්න බෑ. හැම වෙලාවේම ඔයාල තොරගන්නකොට 1GB වලට වඩා අඩු ෆයිල් හොයාගන්න වෙනවා .

මන් 1.65GB ෆයිල් එකක් දාලා . මෙන්න උන වැඩේ



හිතන්න එපා ටොරන්ට් සයිට් එකෙන් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරනකොට IDM එකෙන් ස්ලෝව් ඩව්න්ලෝඩ් වෙන්නේ කියලා :) ඔයාලගේ සාමන්‍ය  IDM ස්පීඩ් එකෙන් ඩව්න්ලෝඩ් වෙන්නේ හොදේ.

මෙන්න මේක තමා අපේ සයිට් එක

දැන් මෙන්න මේ සයිට් එකට යන්න .


මන් දුන්නු ටොරන්ට් සයිට් එකෙන් මන් තෝරාගත්තේ මෙන්න මේක ,ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න මුලින්ම මොනවා කරන්නත් කලින්


ඊළගට තින්නේ මෙන්න මේක ,


දැන් මන් ඔය රතු පාට ඊතලයක් ගහලා තින තැනට යන්න . ක්ලික් කරන්න එපා . එතනින් මෙන්න මේ විදියට ඔප්ෂන් ගන්න. මන් දැනට යුස් කරන්නේ ගුගල් ක්‍රෝම්.බ්‍රව්සර් එක මෙතනට අදාල නෑ. තමන් යුස් කරන එකෙන් මේක කරගන්න පුළුවන් .

දැන් ලින්ක් එක කොපි කරගන්න . අර මුලින්ම ඔයාල ඕපන් කරගත්ත සයිට් එකට ගිහින් මේ කොපි කරගත්ත ලින්ක් එක පේස්ට් කරන්න . මෙන්න මේ විදියට


අප්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. දැන් මෙන්න මෙහෙම අපේ PC එකෙන් අපි මුලින්ම ඩව්න්ලෝඩ් කරගන්න පොඩි ටොරන්ට් ෆයිල් එක හොයලා තෝරලා දෙන්න .

මෙන්න මගේ


ඊළගට මෙන්න මෙතනින්,




දැන් "ගෝ" කියන එල ක්ලික් කරන්න .මෙතනින් ෆ්‍රී කියන එක ක්ලික් කරන්න.



ඊළගට මෙන්න මෙහෙම එකක් අපිට පෙන්නන්නේ


දැන් මෙන්න මේක පිරෙන කම් ඉන්න. මෙතන කරන්න ටොරන්ට් ෆයිල් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් විදියට හදාගන්න එක. හිතන්න එපා 254MB සම්පුර්ණයෙන්ම මෙතනට අප්ලෝඩ් වෙලා ෆයිල් එක අපිට ඩව්න්ලෝඩ් කරන්න දෙන්නේ කියලා. 500KB වගේ යන්නේ හොදේ, ඊළගට මෙන්න මෙහෙම අපිට පෙන්නයි


දැන් සිප් කියන එක ක්ලික් කරන්න. ඔන්න එහෙනම් වැඩේ ඉවර වෙන්න ලගයි. හැම ෆයිල් එකක්ම සිප් විදියට ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ. වීඩියෝ ෆොමැට් එකෙනුත් ඩව්න්ලෝඩ් වෙනවා . මන් දුන්නු එක සිප් ෆෝමැට් එකෙන් ඩව්න්ලෝඩ් වෙන්නේ . සමහර විට ඔයාල දෙන ෆයිල් එක කෙලින්ම වීඩියෝ එකක් විදියට ඩව්න්ලෝඩ් වෙන්න පුළුවන්




ඔන්න අපිට අපේ ෆයිල් එක ඩිරෙක්ට් IDM වලින් ඩව්න්ලෝඩ් දුන්නා . සිප් එකක් විදියට ආවා නම් 7ZIP වගේ සොෆ්ට්වෙයා එකකින් එක්ස්ට්‍රක්ට් කරගන්න

එහෙනම් ඔන්න අපි ගියා . අදහස් උදහස් දක්වනවානම් ඉතා කැමති :)


4 comments:

  1. https://btcloud.io/ ekath maru machan speed limit na...

    ReplyDelete
  2. #Zbiz 1ta wada
    Filestream me
    https://filestream.me/
    Hodai bn patta speed. Amuthuwen file 1a upload wenna welawak yanney na. 1.9GB wage limit 1a

    ReplyDelete
    Replies
    1. Mcn uba Account eka haduwe langadida?
      Filestream eketh file size eka 1gb
      Eth Muladi un 5gb denawa, passe oka aduwei
      Habai oni file ganak banna puluwan

      Delete