චාජ් එක 70% තින්නම ඕනා . රූට් කරලා රිකවරි දාලා තිබ්බම ඇති . මේක රිකවරි එකෙන් ගහන්නබ් තින්නේ .
මොනා කරන්නත් කලින් දැන් යුස් කරන රොම් එක / ස්ටොක් රොම් එක බැකප් කරගෙන ඉන්න
දැන් ඩව්න්ලෝඩ් කරගන්න ඕනා ඒවා ඩව්න්ලෝඩ් කරගන්න එපැයි. රොම් එක ගම්මු
මේ රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න
මෙක ඉන්ටනල් මෙමරි එකට දාගන්න . ෆෝන් එක ඔෆ් කරන්න
- රිකවරි යන්න
- ෆැක්ටරි රීසෙට් කරන්න
- රොම් සිප් එක ඉන්ස්ටෝල් කරන්න
- රිබුට් කරන්න
පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා . ඊට පස්සේ රොම් එකේ ලස්සන බලන්න
මේක e120s එකටත් පුලුවන්ද?
ReplyDeleteE120S ekata wadada..
ReplyDeleteE120K ekakata hariyaydoooooooooooooooooooooo?
ReplyDelete120l wedada
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteMeka shv e110s walata hari yaida
ReplyDeleteScreen lock ekak me widiyata install karanna berida?
ReplyDelete