Sunday, August 10, 2014

4.4.3 කිට්කැට් රොම් එකක් 120L

                             ඔන්න මන් දෙන්නම් කිසිම අව්ලක් නැති 4.4 රෝමක් . මේක නම් ගින්දර ඈ.. මේවා ඉතින් CM රොම් නේ . ස්පීඩ් එක ගැන කතා කරන්න දෙයක් නෑ . රැම එක ගැන අහන්න දෙයක් නෑ . හෙන ගැහුවත් ෆෝන් එක නම් ස්ටක් වෙන්නේ නෑ . CM ගැන දන්නා අය දන්නවා හොදට මේ ගැන . මාර සමුත් ස්ටේබල් රෝමක් හොදේ මේක . ගහන්නම වටිනවා .




                             මන් පොඩ්ඩක් මේ තිරය පිටුපස කතාව කියන්නම් .කොරියන් රොම් ගැන දාන පොස්ට් එක පොඩි උනාට මහා ලොකු වැඩක් වෙනවා ඇතුලේ .එ කිව්වේ නම් මේ රොම් හොයන්නේ කොරියන් සයිට් වලින් . දන්නවනේ ඒවායේ බාශාව ගැන . පේජ් එකට ගිහින් මුළු පේජ් එකම සිලෙක්ට් කරලා ගුගල් ට්‍රාන්ස්ලේට් වලට දානවා . රොම් එකේ අව්ල් මොනවද බලන්න / රොම් එක ගහන විදිය බලන්න තමා ඉතින් . එපා වෙනම වැඩේ තමා කොරියන් සයිට් හොයන එක .

මේක ගහන්න තින්නේ රිකවරි වලින් .

රූට් කරලා / රිකවරි දාලා තින්නම ඕනා . චාජ් එක 70% වත් තියාගන්න .

රිකවරි එකෙන් බැකප් එකක් අරන් කරන දෙයක් කරන්න . මොකද අපිට කෙල උනත් බයක් නෑ . පට ගාලා රිස්ටෝ කරන්න පුළුවන් :)

රොම් එක ඩව්න්ලෝඩ් කරගම්මු එහෙනම්


මෙන්න මෙහෙමයි ඉන්ස්ටෝල් කරන්නේ ,

  • රොම් ෆයිල් දෙක ඉන්ටනල් මෙමරි එකට දාගන්න 
  • ෆෝන් එක ඔෆ් කරන්න 
  • රිකවරි යන්න 
  • FACTORY RESET කරන්න 
  • මුලින් රොම් එක ඉන්ස්ටෝල් කරන්න . ඊට පස්සේ ගැප්ස් ඉන්ස්ටෝල් කරන්න රිබුට් කරන්න .
  • ගැප්ස් ඉන්ස්ටෝල් කරන කොට මෙනු එකකට යයි . ඒ මෙනු එකෙන් තමන්ට ඕන කරන ඇප් එහෙම තෝරලා දෙන්න . බය වෙන්න දෙයක් නෑ එක නම් 

රිබුට් වෙන්න ටික වෙලාවක් යයි . ඊට පස්සේ රොම් එක හොදද ? නරකද කියලා බලන්න ? !!!!


15 comments:

  1. දිලාන් සංදීප්August 10, 2014 at 10:15 PM

    රිකවරි එකෙන් බැකප් එකක් අරන් කරන දෙයක්
    කරන්න . මොකද අපිට කෙල උනත් බයක් නෑ . පට
    ගාලා රිස්ටෝ කරන්න පුළුවන් :)

    අපි ගත්ත backup 1 recovery එකෙන්ම restore කරන්න පුලුවන්ද එතකොට.ඇහ් :-o

    ReplyDelete
  2. ado 3G / 2G network maru karanna bene bn. mage ekath shv 120l ekak.

    ReplyDelete
  3. machan shv e11os ekata hari yai da?

    ReplyDelete
  4. mt poddak 3g 2g gana poddak kiyanawada plz plz

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. SHV-E120K ekata 'Kit Kat' CM rom ekak naddooooooooooooo?

    ReplyDelete
  7. machn SHV-E120S ekata supiri ROM ekek diipn ko>> loku udawwak

    ReplyDelete
  8. skype wifi walin yanna denne ne .. :/

    ReplyDelete
  9. Mage s3 mini ekata nadda core 2 eka widihe kitkatekak thiyanawa num kiyanawa bnzzzz laaa

    ReplyDelete
  10. SHV- E120K Ekata Hoda rom ekaka dennako bro..
    Thnx..

    ReplyDelete
  11. ricawary mood yanne kohomada vol up + vol down + power but eka para pres kalata hariyanne

    ReplyDelete
  12. Duos2 walatath wada karanawada

    ReplyDelete
  13. Meka s2 pluse gt19 105p ekata gahanna puluwanda bnzz

    ReplyDelete
  14. Signal enne na ne bn but gapps damme na gapps dammoth hri yaida?

    ReplyDelete