Sunday, August 10, 2014

ICS රොම් එකක් 120L

                                        අද මම දෙන්නම් . ICS රෝමක් . සමහරු නම් HD LTE එකට එන අයිස් දැකලා වත් නැතුව ඇතිනේ . දකින්නත් එක්ක ගහලා බලන්න . රොම් එක හොදයි . කිසි ම අව්ලක් නෑ . මහා ලොකු ගේමක් නම් නෑ ගහන එක නම් , මාර ස්පීඩ් / එක කියන්න ඕනා

  • කොරියන් ඇප් නෑ 
  • මැසේජ් අව්ල් නෑ






මේක කරන්න නම් රූට් කරලා / රිකවරි දාලා තින්න ඕනා , චාජ් එක 70% පැනලා තින්නම ඕනා

මොන ඩේ කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරන් ඉන්න . එතකොට බය වෙන්න දෙයක් නෑ

රෝම ඩව්න්ලෝඩ් කරගන්න 

පාස්වඩ් එක >>>>>> >>>> hoaxd

මෙන්න මෙච්චරයි කරන්න තින්නේ .



මේ රොම් එක ගහන්න තින්නේ ඔදින් වලින් . ඒ කියන්නේ හෙන ලේසි කියන එක තමා :)

රොම් එක අරන් මෙන්න මේ  ටයිප් එකට PDA කියන තැනට රොම් ෆයිල් එක .tar එක දීලා ස්ටාට් කරන්න .

ඔන්න ඔච්චරයි . ඊට පස්සේ රොම් එකේ හොද නරක බලන්න .

4 comments:

  1. Machan Oya wallpaper ekata link ekak diyanko ban !!!!!!!!!!!!!!

    ReplyDelete
  2. samsung shv-e120s sms fixed jb coustom rom ekak diyanko ban

    ReplyDelete
  3. meka E120K ekata hariyanne nethda br..

    ReplyDelete
  4. මචං මට samsung galaxy tab 2 එකට rom එකක් දියන්කො

    ReplyDelete