Sunday, July 13, 2014

අලංකාර වූ රොම් එකක් 120L

                           මන් මෙච්චරකල් ගහපු  රොම් වලට වඩා මේකේ පොඩි ලස්සනක් තිනවා . බට්ට්රියත් එහෙම ශේප් . කිසිම බග් එකක් නම් සෙට් උනෙම නෑ . 4.1.2 රොම් එකක් . වෙනසකටත් එක්ක ගහලා බලන්න .මේ රොම් එක 2HD 120L අයට විතරමයි . වෙන කිසිම ෆෝන් එකකට මේක ඉන්ස්ටෝල් කරන්න බෑ .



මොනා කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරන් ඉන්න . මොන ඩේ උනත්ෆෝන් එකට බය වෙන්න කිසි දෙයක් නෑ . රූට් කරලා තින්න ඕනා . 



ෆෝන් එකේ චාජ් එක 70% පැනලා තින්න ඕනෑමයි . මේ රොම් එක ගහන්න තින්නේ රිකවරි එකෙන් . රූට් කරලා රිකවරි දාලා . තින්න ඕනෑමයි .
 
 
දැන් මේක ඉන්ස්ටෝල් කරන හැටි බලමු .

  • රොම් එක ඉන්ටනල් මෙමරි එකට දාගන්න 
  • ෆෝන් එක ඔෆ් කරන්න . රිකවරි යන්න 
  • ෆැක්ටරි රීසෙට් > YES
  • ඊට පස්සේ INSTALL ZIP FROM SD CARD එකෙන් රොම් එක තෝරලා > YES කරන්න 
  • රිබුට් කරන්න . 

ඔන් වෙන්න ටික වෙලාවක් යයි . බය වෙන්න එපා . ඊට පස්සේ රොම් එකේ හොද නරක බලන්න

1 comment: