Tuesday, October 1, 2013

ඩයලොග් ෆෝන් වල සෙකන්ඩ් සිම් එකේ 3G ඕන් කරමු

                        අද මන් කියලා දෙන්නම් ඩයලොග් සෙකන්ඩ් සිම් එකේ3G ඔන් කරන හැටි,ඩයලොග් කාරයෝ සිම් 1 එකට විතරනේ ඒ පහසුකමදීලා තින්නේ, මේ ක්‍රමය මට කියා දුන්නේ ෆෙස්බුකියේ ඉන්න පට්ට ඩයල් එකක් , Shehan Dulanjaya ඔන්න ඉන්නවා,



      ----?????       දැන් බලමු අපිකරන විදිය  -------????????

  • එහෙනම් 4න් එක අතට ගන්න,



  • ඊට පස්සේ කිපැඩ් එකේ මෙන්න මේ කෝඩ් එක ගහන්න


  • පලවෙනි සිම් එකේ 2G ඔන්ලි දාලා තින්න ඕනෑමයි  

  • 4636#*#*   (මෙක ගහන්න)

  • දැන් මේ කෝඩ් එක ගහපු තැන ඉස්සරහට ගිහින් මෙක ගහන්න,

  • *#*# මේක ගහන්න ---->>මෙනු එකක් ඒයි ඊළගට 

  • ඊළගට මෙහෙම කරන්න  එන මෙනු  එකෙන්  


  • """අන්ද්රොයිඩ් ටෙස්ට් මෙනු එකෙන් phone infomation—-slot 2 wala පහලට වෙන්න තින මෙනු  එකෙන්  wcdma only කියලා තෝරනවා , එතකොට  Sim 2 වල  3G හොදට වැඩ ""


  • (ඩුවල් සිම් සෙයින් වලින්  ඩාටා සිම් එක  සිම්  2 වලට වෙනස් කරගන්න ඕනා )


ඔන්න සරලව කියා දුන්නා,

ඔයාලට හිතෙයි මේක පට්ට අමරුයි කියලා,

කරනකොට ලස්සනට වැඩේ තේරෙනවා,

එහෙනම් අපි ගියා පින් දෙන ඕනා නම් ෂෙහාන් දුලාංජයට පින් දෙන්න, :ඩි

29 comments:

  1. machn aluth i43 walata meeka weda nane. auto GSM only wenawa

    ReplyDelete
    Replies
    1. මේ විදියට නම් මගේ එක යාලුවෙක් i35 ක් යුස් කරනවා අව්ලක් නැතුව

      Delete
    2. hari machn mulin dialog eke GSM only daala inna oona.. eeta passe thama anith eka wenas karanna puluwan.. Thanq machn

      Delete
  2. thanx machan mawath mathak klata @ vidura blog eke thibuna widiyatama kalada meka i35 ekata supiriyata wada aluthen ena ewata kohomada danne na

    ReplyDelete
    Replies
    1. කියා දුන්න එකානේ :v

      Delete
  3. hari machn mulin dialog eke GSM only daala inna oona.. eeta passe thama anith eka wenas karanna puluwan.. Thanq machn

    ReplyDelete
    Replies
    1. එක මන් කියලා තිබ්බනේ (y) දැන් අව්ලක් නැතුව එලට වැඩ නේ.. @#%@ නියමයි

      Delete
  4. macho me vidiyata micromax a54 karanna barida

    ReplyDelete
    Replies
    1. එකනම් කියන්න බෑ මචන් / මේක නින්ජා වලට ටෙස්ට් කරලා නෑ , ටෙස්ට් කරලම බලන්න වෙනවා , හරි යන්නත් පුළුවන් :D

      Delete
    2. micromax a54 Ninja වලට ටෙස්ට් කළා එලට වැඩ

      Delete
    3. අඩේ , එකටත් වැඩ ද බන් පට්ටනේ බන් එහෙනම්

      Delete
  5. රිස්ටාර් කොලාම ආයි කෝඩ් කෑල්ල ගහන්ට ඕනේ නේ සහෝ! එක හදාගන්ට විදිහක් තිබෙයි?

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බන් ඔෆ් කරාම කෝඩ් එක වැඩ නැතුව යනවා , අයේ ඕන වෙලාවට අයේ ගහන්න වෙනවා , කරන්න දෙයක් නම් නෑ බන් :/

      Delete
    2. koheda bn oya code eka gahanne? dial pad eke gehewwata weda nene.

      Delete
  6. machan zigo ekatath me wede hari yawida

    ReplyDelete
  7. dialog i43(ice ) ekata nm wada ne bossa

    ReplyDelete
  8. ela site eka aaaaaaaaaaaaaa..........patta

    ReplyDelete
  9. ළිගො එකට වැඩ කරයි / i43 ට වැඩ කියලා කරපු කොල්ලෙක් ෆ්බ් එකට මැසේජ් එකක් දාලා තිබුනා බන් / ඩයලොග් ෆෝන් වලට රොම් නෑ බන්

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Elakiri Vage Veda 3G Mcn Den TNX

    ReplyDelete
  12. kohomada sim 2 eken net yanna hadanne....setting haduwath sialog ekenma ne connect wenne

    ReplyDelete
  13. හැමෝටම තැන්ක්ස් ඈ...

    ReplyDelete
  14. kolla i43 ekata ics gahana hati dannako

    ReplyDelete
  15. Machan i35 ekee palaweni sim ekata wena sim danna hada gana berida

    ReplyDelete
  16. k235 dialog eke slot 2 pennanne na bn.kohomda eka hadanne

    ReplyDelete
  17. dialog optima 2,, 2nd sim eke 3g on karanna barida mchn

    ReplyDelete