හොද නරක මන් විතරක් බලලා වැඩක් නැනේ,ඔයාලටත් දෙන්නම් මේ ලස්සන රොම් එකේ ලස්සන බලන්න,අකමැත්තක් නැනේ.
එහෙනම් අපි වැඩේට බහිමු..
මේක ICS .100 බෙස්ඩ් රෝමක් හොදේ, ICS .100 නැතුව පණ්ඩිතකමට ගහන්න ගිහින් 4න් එකට කෙලවගන්න එපා.
ICS .100 කිව්වේ මෙන්න මේක.
මෙන්න මෙහම තිනවානම් රෝම ගහන්න ඔයාලට දැන් පුළුවන්
ඒ .100 ස්ටොක් රොම් එක ගහගෙන ඇති කියලා මම හිතනවා,
***** එහෙනම් දැන් ඔයාලා ගහගෙන ඉන්න රොම් එක ස්ටොක් ෆ්ට්ෆ් එක බැකප් එකක් ගන්න cwm එකේ,මොකද අව්ලක් ගියොත් බය නැතුව 4න් එක පරණ තත්වයට ගන්න පුළුවන්****
එහෙනම් ගන්න බලන්න මෙන්න රොම් එක
ඔන්න ඔච්චරමයි ගන්න තින්නේ,
ඊට පස්සේ රොම් සිප් එක ඉන්ටනල් මෙමරි එකට දාලා රිකවරි ගිහින් මෙන්න විදියට ෆ්ලෑෂ් කරන්න,
- wipe data /cache / dalvik-cache
- install zip from sd card -->> Z1rom සිප් එක ෆ්ලෑෂ් කරන්න
- රිබුට් කරන්න
- බුට් වෙන්න ටික වෙලාවක් යයි බලන් ඉන්න
ඔර්ජිනල් ලින්ක් එක
ඔන්න මගේ ස්ක්රින්ශෝට් ටිකකුත් තිනවා එකත් බලන්න --->> ගන්න
4න් එකට වෙන අව්ල් වලට මට බනින්න එපා,සියලු වගකිම් මෙන්න සාර්තකත්වයද තමා සතු වේ සැමවිටම.
No comments:
Post a Comment