මේක කරන්න නම් රූට් ඕන කරනවා
අපිට මේක කරන්න ඇප් එකක් ඕන කරනවා . මුලින්ම ගම්මු බලන්න ඒ ඇප් එක
ඩව්න්ලෝඩ් කරගන්න
එහෙනම් මේ ඇප් එක නෝමල් ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරන්න එතකොට එන්නේ මෙන්න මෙහෙම
ඊට පස්සේ ෆ්රිම්වක් කියන කොටසට යන්න >> මෙන්න මෙහෙම
දැන් මේකෙන් ඉන්ස්ටෝල් / අප්ඩේට් කියන එක ක්ලික් කරන්න . එක කරාට පස්සේ මගේ ස්ක්රින්ශෝට් එකේ වගේ අර ඉලක්කම් කොළ පාට උනා නම් වැඩේ ගොඩ . නැත්නම් කොළ පාට වෙනකම් එක කරන්න :v
දැන් තින්නේ තමන්ට ඕන කරන එක ඩව්න්ලෝඩ් කරලා ඒවාට ටික් එක දාලා එකෙන් වැඩ ගන්න තමා . මම මේ ඇප් එකෙන් ප්‍රදාන වශයෙන් සදහන් කරලා තින්නේ පව මෙනු එකක් ගැන . ඊට වඩා මේකෙන් වැඩ ගන්න පුළුවන්
ෆෝන් එකට එහෙම කෙල වෙන එකක් නෑ . තමන්ට අවශ්‍ය කියන ඒවා ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඔයාලට >> බය නම් බැකප් එකක් ගන්න >> රූට් නම් කරලා තින්න ඕනා
දැන් මෙතනින් ඩව්න්ලෝඩ් කියන එක ක්ලික් කරන්න / දැන් හෙන දිග ලිස්ට් එකක් එයි එතනින් මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගන්න
මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගන්න.. මන් ඉන්ස්ටෝල් කරලා තින වෂන් එකම ගන්නකො
ඊට පස්සේ බැක් එකක් දාලා අයෙ මෙන්න මෙතනට යන්න
දැන් කහ පාටින් තින කොටුව ක්ලික් කරන්න . දැන් එන්නේ මෙන්න මෙහෙම
දැන් මෙන්න මේකට ටික් එකක් දාන්න , දැන් ඔයාලගේ ඇප් මෙනු එකට පව මෙනු එකේ ඇප් එකක් ඇවිල්ලා ඇති , එකෙන් පවර් මෙනු එක තමන්ට ඕන විදියකට සෙටින් වලින් කැමති කැමති විදියකට හදාගෙන රිබුට් කරන්න , ඔන්න ඔච්චරයි කරන්න තින්නේ . ඔන් උනාම බලන්න ඔයාලගේ පව මෙනු එක මෙන්න මෙහෙමද කියලා ,
මේකේ රිබුට් කියන එක කිල්ක් කරලම බලන්න එතකොට මෙන්න මෙහෙම මෙනු එකකට යන්නේ
දැන් ඔයාලට කියන්න දෙයක් නැනේ , නිකම්ම පේනවනේ මේක නම් අංගසම්පුර්ණ පව මෙනු එකක් කියලා ලොවෙත් ..
මේ ඇප් එකේ තව තව විකාර කරන්න පුළුවන් මන් කියා දුන්නේ ඒකෙන් කොටසක් විතරයි , තමන්ට ඕන කරන දේවල් තිනවානම් ඕන එක අරන් මන් කියා දුන්න විදියට කරලා ඒ තමන් දාගත්ත ඇප් එකෙන් වැඩක් ගන්න පුළුවන් ,
අලුත් අප්ඩේට් එක ..
මේ ඇප් එකෙන් තව සුපිරි වැඩක් කරගන්න පුළුවන් ඒ තමා අපේ 4න් එකේ නොටිෆිකේෂන් සව්න්ඩ් වෙනම අඩු කරගන්න පුළුවන් / එක කොච්චර ලොකු දෙයක් ඩ එකත් කරලා බලමු
පරණ විදියට මෙනු එකෙන් මෙන්න මේ ඇප් එක ගන්න ,
මේක ගන්න පරණ විදියට ඉන්ස්ටෝල් කරලා , ටික් එකත් දාලා , රිබුට් කරන්න ෆෝන් එක ..
ඊට පස්සේ සෙටින් ගිහින් මෙන්න මෙහෙම තිනවද බලන්න :D තමන්ට කැමති විදියකට සව්න්ඩ් හදාගන්න
තව මේකෙන් පුළුවන් එනිකොල් වල තින මැසේජ් වල අකුරු 80 හදාගන්න ක්‍රමය , ඒ මේක
මේ ඇප් එක ගැන විස්තර කරන්න ගියොත් ටිකක් රෑ වෙයි , හින්දා මේක කරලම බලන්න ඔයගොල්ලෝ.. බැකප් එකක් දාගෙන ඕන එකක් කරන්න . මේක නම් සුපිරිම ඇප් එකක් ලොවෙත්
සියලු අවදානම් තමා සතු වේ ,
එහෙනම් අපි ගියා තමන්ගේ අදහස් උදහස් අපිට කියන්න , කතා කරලා විසදගමු
galaxy s ekaak unath root karanda oneda d
ReplyDeleteඔව් රූට් ඕනෑමයි
Deletemchn meka install karanakota ' there is a problem parsing the package' kyla error 1k enwne
ReplyDeleteඒ කියන්නේ OS එක ඇප් එකට සෙට් නෑ
Deleteela macan thanx supiriyata weda... cheak kare xperia v 4.3 JB
ReplyDeleteනියමයි
Delete