වර්ණනා කරා ඇති දැන් විස්තර බලමු මේකේ
එහෙනම් තමන්ට ඕන කරන සියලුම දේවල් බැකප් කරන ඉන්න,ඕන වෙලාවට රිස්ටෝ කරන්න පුළුවන් එතකොට.
මේක කිසිදු බෙස්ඩ් රොම් එකක් නෙමෙයි.. ඔයාලා ඉන්නේ ics ඩ Gb ඒ දෙක වැදගත් නෑ.. ගත්තා ෆ්ලෑෂ් කරා..
දැන් බලමු ඒ ගැන
ගන්න බලන්න එහෙනම් රොම් එක ----?? ඩව්න්ලෝඩ් කරගන්න
දැන් ගන්න බග් ෆික්ස් සිප් එක -----?? එකත් ගන්න
ඔන්න ඔච්චරයි ගන්න තින්නේ,
ඊට පස්සේ තින්නේ ඉතින් ෆ්ලෑෂ් කරන්න තමා.
එකත් බලමු
මෙන්න මෙහෙම කරන්න සිප් දෙකම ඉන්ටනල් මෙමරි එකට දාලා 4න් එක ඔෆ් කරලා රිකවරි ගිහින් මේ විදියට ෆ්ලෑශ්කරන්න.
- 1. full wipe (cache, data, dalvik-cache)
- 2. go to install zip from sdcard,choose zip from SD
- and select the file 6.2.A.1.100 Xiangxin Xx.zip
- 3. reboot to system
- 4. second boot will take long time
- 5. enjoy
ඔන්න ඔය ටික කරලා බුට් වෙනකම් බලන් ඉන්න,
මගේ ස්ක්රින්ශෝට් ටිකක් එකත් බලලම ගහන්න --->> ගන්න
එහෙනම් අෆි ගියා අව්ල් ගැන හොද නරක ගැනත් මාව දැනුවත් කරන්න..
led bar eka wedada
ReplyDelete4to walatai , musik player ekei elatama wada, anith ewata nam wada na.
Deleteayya meka xperia u .54 gahanna puluwadha??????????
ReplyDelete