Sunday, October 20, 2013

රූට් නොකරපු ෆෝන් එකකින් සිංහල සබ් එක්ක ෆිල්ම් බලමු

                            අද මන් දෙන්නම් රූට් නොකරපු 4න් එකකින් කරන්න පුළුවන් දෙයක් ගැන , සාමාන්‍යයෙන් ගොඩක් අය රූට් කරන්න පොඩි පැකිලීමක් තිනවා , දැන් දන්නේ නැද්ද අන්ද්රොයිඩ් 4න් කොම්පියුටර් වගේනේ ,  ඉස්සර කොම්පියුටර් එකෙන් කරපු  දේවල් දැන් 4න් වලින් කරනවා / ඒ වගේ එකත් තමා ෆිල්ම් බැලිල්ලත් , රූට් නොකරපු 4න් අන්ද්රොයිඩ් එකට සිංහල සබ් එකක් ඇඩ් කරන හැටි තමා මේ ,

                             රූට් කරපු 4න් වලට මේ අව්ල නෑ / ඒ ගොල්ලන්ට පුළුවන් සිස්ටම් එකටම සිංහල ෆොන්ට් එක දාන්න , එතකොට මුළු 4න් එකේ හැම තැනකම සිංහල සුපිරියටම වැඩ අහන්න දෙයක් නෑ

ඔයාලට ෆිල්ම් බලනකොට තින ප්‍රශ්නයක් තමා සිංහල සබ් පෙන්නන්නේ කොටු කොටු විදියටනේ , අද ඉදන් එක නැත්තටම නැති කරලා දාමු,

මෙහෙම සිංහල ඇඩ් කරන්න පුළුවන් අපිට MX ප්ලේයර් එකට විතරයි , මේක අරන් නැති අය දැන් ගන්න

ගන්න

දැන් වැඩේ පටාන් ගමු

මන් කියා දෙන්නේ සිංහල සබ් එකත් ඇඩ් කරන ගමන්ම සිංහල බලන හැටි , ඔයාලගේ ෆිල්ම් එකේ සිංහල සබ් එක තිනවාන්ම් (එකත් පෙන්නන්නේ කොටු කොටු නම් ) ෆොන්ට් එක විතරක් දැම්මම හොදටම ඇති 

මෙන්න මගේ කොහොමද ???? 





කොහොමද සුපිරි නේද ? බය වෙන්න එපා මේක රූට් කරලා නෑ.. / අද මන් කියා දෙන්නම් මේක හදාගන්න හැටි 

එහෙනම් ෆිල්ම් එක ඔයාලගේ 4න් එකේ තිනවනේ



ප්ලේ වෙනකොට ටින් ගාලා ඔප්ෂන් යන්න , මගේ ෆිල්ම් එකේ නම් සබ් එක අවේම නෑ , සුම් එකෙන් සබ් එක අරන් මෙමරි එකට දාලා තිබුනේ ,

දැන් ෆිල්ම් එකට සබ් එක ඇඩ් කරමු


මෙන්න මෙතනින් ඕපන් දීලා ඔයාලගේ ඩව්න්ලෝඩ් කරපු සබ් එකක් එහෙම තිනවානම් අපිට එක මෙමරි එකෙන් හොයලා ප්ලේයර් එකට තෝරලා දෙන්න පුළුවන්

දැන් ඕපන් දුන්නම ඔයාලගේ මෙමරි එකට යයි මෙන්න මේ වගේ


එතනින් ඔයාලගේ සබ් එක හොයලා දෙන්න , බැක් එකක් දාන්න

එත් පෙන්නන්නේ කොටු කොටු වගේ නේ , ඊට පස්සේ තින්නේ සිංහල ෆොන්ට් එක දෙන්න

ෆොන්ට් එක --->> ගන්න

දැන් ඔය ෆොන්ට් එක අරන් මෙමරි එකට දාගන්න අනිවා / දැන් ඔයගොල්ලෝ සබ් එකත් ලෝඩ් කරානේ ඉස්සල්ලා එත් පෙන්නන්නේ කොටු කොටු විදියටනේ , දැන් අපි ට තින්නේ ෆොන්ට් එක ෆිල්ම් එකට ලෝඩ් කරලා දාන්න

ඒ මෙන්න මේ විදියට ෆිල්ම් එකේ ඔප්ෂන් යන්න අයෙ මෙන්න මේ විදියට


ඔය මෙනු එකේ සෙටින් යන්න මෙන්න මේ විදියට , එතකොට මෙන්න මේක ඔයාලට පෙන්නයි



දැන් ඔය රතු පාටින් පෙන්නලා තින එක ක්ලික් කරන්න දැන් මෙන්න මෙහෙම මෙනු එකකට යන්නේ ,


දැන් රතු පාටින් තින එක ක්ලික් කරලා ඔයාලට මන් දුන්න ෆොන්ට් එක ඩව්න්ලෝඩ් කරගත්ත තැනට ගිහින් එක තෝරලා දෙන්න / තෝරලා දුන්නම මෙහෙම පෙන්නන්න ඕනා


දැන් හරිනේ ඔක්කොම බැක් එකක් දාලා ගිහින් ෆිල්ම් එක බලන්න පටන් ගන්න , එතකොට සබ් ටයිටල් මෙන්න මේ වගේ අයෙ සුපිරියටම සිංහලෙන් පෙන්නයි


එහෙනම් අපි ගියා හොද නරක ගැන දාලා බලලම කියන්න,

නැවත අලුත් දෙකින් හම්වෙමු.

8 comments:

  1. Replies
    1. මුලින්ම සබ් එක තෝරලා දීලා පස්සේ ෆොන්ට් එක තෝරලා දීලා බලපන්

      Delete
  2. Thanks man :D Siraawatama Working..!

    ReplyDelete
  3. Cannot read this subtitle file kiyala watenawa. Mokakda a zoom.lk eken thama download kale

    ReplyDelete
  4. Mchn Sub eka giyata passene Voice Eka ahenne.?

    ReplyDelete
  5. Mchn Sub eka giyata passene Voice Eka ahenne.?

    ReplyDelete
  6. Mchn Sub eka giyata passene Voice Eka ahenne.?

    ReplyDelete
  7. Mchn Sub eka giyata passene Voice Eka ahenne.?

    ReplyDelete