Tuesday, October 8, 2013

200% ජෙලි බින් හමුවීම --->> අහම්බෙන් වගේ සෙට් උනා

                       මට හම්බුනා ඉදලා ඉදලා හොදම රොම් එක සෝනි U එකට කිසිම අව්ලක් නෑ 

  •  ලයිට් බාර් වැඩ
  •  බට්ට්රි සේවින් උපරිමයි 
  •  රූට් එක්ස්ප්ලෝරර් වැඩ 
  •  සව්න්ඩ් එහෙම පට්ට කොලිටි, මියුසික් ඇල්බම් මුවිස් අලුත්ම අප්ඩේට් තින්නේ
  •  ගේම් ගහන්න නම් මරු ග්‍රැපික් නම් ගින්දර
  • සිංහලත් අව්ලක් නම් එහෙම නෑ 
  • ෆ්රෝන්ට් කැම් එකත් එලටම වැඩ 
  • රැම් එකත් හොදට ක්ලින් කරන් ඉන්නවා



ඔන්න හොදේ  අව්ල් නම් නෑ 5*4 ඇප් ඩ්‍රයිවර් එකක් තින්නේ හොදේ... දැන් ඉතින් ඔයාලටත් ඇති මේක ගහන්න ආසාවක්. හරි හරි ඉවසන්න ඉවසන්න ඔක්කොම දෙනවා

එහෙනම් බලමුකෝ 200% ජෙලි බින් ගැන

මේ රොම් එක ගහන්න නම් - # රූට් වෙලා

                                         # cwm දාලා


                                         # bl අන්ලොක් වෙලා නම් තින්නම් ඕනා

දැන් ඔය ඔක්කොම ටික හරි නම් අපි රොම් එක ගැන බලමු

මොන ඩේ කරන්නත් හැම දේම බැකප් කරන ඉන්න / ඒ ඉතින් හදිසි වෙලාවට රිස්ටෝ කරන්න තමා

එහෙනම් මුලින්ම තින්නේ කර්නල් එකක් ගහන්න / කර්නල් එක boot.img වලට රිනෙම් කරලා ෆ්ලෂ්ටුල් වලින් ගහගන්න.. මන් කියා නම් දීලා ඇති ඒවා නම් 

කර්නල් එක ගන්න 

එක ෆ්ලෑෂ් කරලා එහෙම්මම රොම් එකත් ෆ්ලෑෂ් කරන්න හොදේ

ගන්න රොම් එක ---------->> ජෙලිබින් රොම් එක( 433MB) 

ඔන්න ඔච්චරයි ගන්න නම් තින්නේ.. ඊට පස්සේ මේක ඉන්ටනල් මෙමරි එකට දාලා CWM එකෙන් ෆ්ලෑෂ් කරලා දාන්න මෙන්න මේ විදියට,

  • Full wipe data , cache, dalvik-cache
  • Flash ROM zip via CWM
  • Reboot to system 
පියවර 3 නයි ඊට පස්සේ රොම් එක බුට් වෙනකම් බලන් ඉන්න / එච්චරයි කරන්න තින්නේ

මෙම කාර්යයේදී සියලු අවදානම් තමා සතු දෙයකි.

මගේ ස්ක්රින්ශෝට් ටිකක් ---->> බලන්න හොදද කියලා

100% working and Tested

ගහලා හොද නරක අදහස් උදහස් එහෙම කියන්න අමතක කරන්න එපා 

ඔර්ජිනල් ලින්ක්














4 comments:

  1. led bar eka hema thenakadima wedada?

    ReplyDelete
  2. ayya xpeira u .54 wedakarai dha?????????

    ReplyDelete
  3. rom eka ganna link eka wada na

    ReplyDelete