Saturday, October 12, 2013

සෝනි U අයිස් අප්ඩේට් එක ගැන විස්තරාත්මකව

                        කව්රුත් ආසයි අප්ඩේට් එකක් ආවාම එක දාගන්න,ඒ වගේම සෝනි U එකටත් අප්ඩේට් එකක් දුන්නා ඒ අයිස්.. අපිට ජෙලි  දුන්නේ නැනේ , එකනේ තියාගෙන රොම් ගහන්නේ , අප්ඩේට් එක නොදෙන්න නම් හේතුවක් තමා අපේ GPU එක.. දැනට තින අලුත්ම GPU එකක් තමා U එකට තින්නේ, සෝනි J කව්රුත් දන්නා 4න් එකක්, මේකට ජෙලි හම්බුනා එකත් 512 රැම් එකක් තින 4න් එකක් , එක ට ජෙලි හම්බුනේ GPU එක පරණයි ජෙලි අව්ලක් නැතුව දුවන්න පුළුවන්, U එකේ රැම් එක 1GB වෙන්න ඕනා ජෙලි දුවන්න , එකනේ සෝනි P එකට හම්බුනේ ජෙලි. ඔන්න ඕකයි ජෙලි කතාව සෝනි අය කියන විදියට ..

                        එත් කව්රුත් දන්නා XDA එක, U එකට රොම් වැල් පිටින් එවනවා


                 
   









   දැන් බලමු අයිස් එක ගැන, සෝනි කාරයෝ අපිට අයිස් වශන් හතරක් දුන්න හරියටම දැනට නම්, ඒ තමා

# .10 

# .54 

# .89 

# .100 අන්තිම එක 



මේ වශන් හතරේම තින එකම අව්ල තමා රැම් මැනේජ්මන්ට් හොදටම අව්ල් සහගතයි , සෝනි එව්ව හැම ෆික්ස් අප්ඩේට් එකකම මේ අව්ල එහෙම්මම තිනවා, කොච්චර ස්ලෝ ඩ කියනවානම් 4න් එක එපාම වෙලා යනවා. එතරම් අපිට යුස් කරන්න දෙන රැම් එක අඩුයි.. මට නම් අයිස් පෙන්න බෑ. එකට කට්ටිය මොකද කරන්නේ ජින්ජබඩ් වලට ඩව්න්ග්රෙඩ් කරගන්නවා , එක ඕනෑම සෝනි U කාරයෙක් අනිවා කරගන්නවා, එක ඇත්තම කතාවක් මමත් එහම්මම තමා, 4න් පොලේ ගහන්න හිතුන වාර සන්කයාව අනන්තයි , මම නම් අයිස් වලට වයිර කරනවා / ඒ තරමටම මට පෙන්න බෑ.. එත් GB වල ස්පීඩ් එහෙම උපරිම උනාට වැඩ කැලි ලස්සනෙන් එහෙම ඉතාම අඩුයි.. ඉතින් සමහරු කට්ට කාගෙන අයිස් යුස් කරනවා. තරමට එක ලස්සනයි මොඩිෆිකේෂන් රොම් වැහි වැහැලා .

                     







මේ සෝනි U GB හාඩ් යුස් කරන කොට රැම් එක / කොහොමද බලන්නත් ආසයි <3





මේ ICS වල 4න් එක ඔන් කරපු ගමන්ම / මේක තව ටික වෙලාවක ෆ්රි රැම් එක 50MB වලටම බහිනවා / ඒ තරමට ම 
මේ අප්ඩේට් එක හොදයි :/













අපි දැන් බලමු මේ අව්ල පොඩ්ඩක් විතර විසදගන්න ක්‍රම ටිකක්


මේ වැඩ ටික කරන්න නම් අනිවා 4න් එක රූට් වෙලා තින්න ඕනා..

# Greenify *ROOT = ගන්න

# XBooster *ROOT* = ගන්න

# Service Killer = ගන්න 

මෙන්න මේ ඇප් 3 න දාගෙන 4න් එකට තමන්ට ඕන විදියට සෙටින් එහෙම හදාගන්නකෝ ..

  • තව එක ක්‍රමයක් තිනවා මේකෙන් තනිකරම කරන්නේ කිසිදු ඇප් එකක් මිනිමයිස් කරන එක වලක්වන එක තමා,
මේකට ඇප් ගන්න ඕනෑම නෑ.. මේකට ඕන දේවල් අප්ඩේට් එකෙන්ම දීලා තිනවා ICS වල .
බලමු ටිකක් ඒ ගැන

ඒකැ කරන්නේ මෙහෙමයි 4න් එකේ සෙටින් > ඩිවලොපර් ඔප්ෂන් වල > බැක්ග්‍රව්න්ඩ් ප්‍රොසෙස් ලිමිට්  කියන එක ක්ලික් කරලා *** නො බැක්ග්‍රව්න්ඩ් ප්‍රොසෙස් ***  දෙන්න මෙන්න මේ විදියට



4න් එක ඔෆ් කරලා රිස්ටාර්ට් කරද්දී මේක ඇයි පරණ ගානට එනවා , ඒ වෙලාවට අයෙ සෙටින් ගිහින් මේක දීලා තියන්න, සාමාන්‍යයෙන් 4න් එකක් ඔෆ් කරනවා අඩුයිනේ..

ICS අප්ඩේට් එකේ තින  එක අව්ල තමා රැම් මැනේජ්මන්ට් අන්තිමයි.. වෙන නම් කිසිම කිසිම අව්ලක් නෑ. ලොවෙත් නෑ

මෙන්න මේ ඇප් 3 න දාලා බලන්නකෝ.. පොඩි සහනයක් ගන්න පුළුවන් වෙයි අනිවා දෙපා..

නැත්නම් ඉතින් කස්ටෝම් රොම් පිහිට පතන්න වෙනවා

එකට ඉතින් 4න් එක 

# රූට් කරලා ----->> මෙහෙම කරගන්න

# CWM දාලා ------>> මෙහම කරගන්න

# BL අන්ලොක් කරගන්න වෙනවා -------->> මෙහෙම කරගන්න

මේවා ඇප් වලින් වැඩ කරලා බලලා එහෙම හොද නරක එහෙම කියන්නකෝ ? :v

No comments:

Post a Comment