Monday, October 21, 2013

IDM තියාගමු සදාකාලිකවම

                                     මන් IDM එක පට්ට දුකක් විදලා තමා හදාගත්තේ ඒ හින්දා මම දන්නවා මේක ගැන හොදට , අද බලමු ඔය ෆ්‍රී ට්‍රයල් දෙන IDM එක සදාකල් තියාගන්න විදිය / හැමෝම දන්නවා ලෝකයේ හැමෝම යුස් කරන්නේ IDM කියලා හැම මගුලම ඩව්න්ලෝඩ් කරගන්න , ඒ තරමටම එක ස්පීඩ් හොදයි , ඒ උනාට මේක ෆ්‍රී නම් දෙන්නේ නෑ  දින තිහේ ට්‍රයල් එකක් තමා දෙන්නේ ,


  • මේක කරන්න ඉස්සල්ලා කොම්පියුටර් එකේ වයිරස් ගාඩ් ඩිසේබල් කරලා ඉන්න 



මන් දන්නවා ඔයාලත් මේක කරන්න ගිහින් වැඩේ අල කරන් ඉන්නේ , මමත් එහෙම අල කරන් ඉදලා තමා මේක ගොඩ දාගත්තේ , ඔයා ට්‍රයි කරලා කරලා එපා වෙලා වැඩක් ගන්නේ නැති නැති IDM එකක් තිනවානම් ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකේ එක  සදහටම අයින් කරලා මේක මුල ඉදන් කරන්න ඕන නම් ,

පරණ ඩව්න්ලෝඩ් මැනේජර් අන්ස්ටෝල් කරන කොට එන්නේ මේ සෙටප් එකනේ ,


FULL එක කියන එකට ඩොට් එක දාලා අන්ස්ටෝල් කරලා දාන්න  , එතකොට ඔයාගේ කොම්පියුටර් එකෙන් සම්පුර්ණයෙන්ම පරණ විකාර කරපු  IDM එකේ හැම මගුලම  අයින් වෙලා නැත්තටම නැති වෙලා යනවා , දැන් එහෙනම් මෙන්න මේ යට කියලා තියෙන විදියට සුපිරියටම වැඩ කරන IDM එක දාගන්න

මේක හරියට අලුත් ජිවිතයක් පටන ගන්නවා වගේ තමා 


ඔයගොල්ලන්ගේ කොම්පියුටර් එකේ පරණ සෙටප් එකක් තිනවාන්ම් මෙහෙම අන්ස්ටෝල් කරන්න , නැත්නම් නෝමල් මේ විදියට කරලා දාන්න , 


  • ඔන්න එහෙනම් කට්ටිය වැඩ පටන් ගමු  


                                     මේක අපි ඇත්තටම කරන්න යන්නේ පැච් එකක් දාලා තමා , මහා ලොකු වෙලාවක් යන්නේ නෑ , ටින් ගාලා වැඩේ ගොඩ දාගන්න හරි මන් කියා දෙන්නම්  අද

වැඩි කතා ඕන නෑ.. එහෙනම් පටන් ගමු 



ඔන්න ඔතනින් ගිහින් IDM අලුත්ම වෂන් එක ගන්න , හොදම එක ගන්නකො 

දැන් අපිට ගන්න තින්නේ පැච් එක . ඇත්තටම කියනවානම් මේ පැච් එක IDM ඕන වශන් එකකට වැඩ කරන පැච් එකක් . ඔයගොල්ලෝ ගාව පරණ IDM වෂන් එකක් තිබුනට කමක් නෑ එහෙනම් පැච් එක විතරක් දාලා හදාගන්නකෝ ,


මේ පැච් එක දැම්මට මෙන්න මේ විකාර මැසේජ් එක එන එන එකත් නැවතුනා මේ පැච් එක ඇතුලේ මැනුවල් එක තිනවා , ඒ විදියට පැච් කරන්න  පාස්වඩ් එක තමා = webhacker

දැන් IDM නෝමල් ඉන්ස්ටෝල් කරලා පැච්  එක නොමල් ඕපන් කරන්න , එතකොට පෙන්නන්නේ මෙන්න මේ විදියට 



දැන් ඕපන් දෙන්න ඔතනින්

දැන් ඕක ක්ලික් කරාම අපිට කියනවා මේ ෆයිල් එක හොයලා දෙන්න කියලා / ඒ ෆයිල් එක ඇත්තටම තින්නේ ලෝකල් ඩිස්ක් C එකේ , මෙන්න මෙහම 



  • 1 ඊතලයෙන් පෙන්නන ලෝකල් ඩිස්ක් C එකේ ඔය 2 කියන ෆයිල් එක තින තැනට යන්න , දැන් 2 කියන ෆයිල් එක තින තැන හම්බුනානේ , එහෙනම් ඔය IDM අයිකන් එක ක්ලික් කරන්න ,

  • ඊට පස්සේ ඔයාගේ නම අහයි දෙපාරක්  එක හරියට දීලා පැච් එකේ වැඩ ඉවරයක් කරන්න , 
පැච් එක දීලා අර මැනුවල් එකේ විදියට ඉතුරු ස්ටෙප් ටික කරන්න 

ඔන්න දැන් එහෙනම් ඔයාලට IDM සදාකාලිකවම යුස් කරන්න පුළුවන් කාගෙන් වත් අව්ලක් නැතුව 



  • දැන් ඕක ඉන්ස්ටෝල් කරලම ඔයාලගේ බ්‍රව්සර් එකට ඇඩ් ඔන් එකක් ඇවිල්ලා ඇති මෙන්න මේ විදියට එක එනේබල් කරලා මන් කියාදුන්නා විදියටම වැඩද බලන්නකෝ ( මේ ඇඩ් ඔන් එක තින්නේ බ්‍රව්සර් එකේ සෙටින් වල EXTENSIONS කියලා , 

ඔන්න මගේ නම් එලටම වැඩ 


ඔන්න මට පුළුවන් උපරිමයෙන් ඔයාලට කියාදුන්නා ,

දැන් ඕක කරලම බලන්න තින්නේ , ඇහෙන්ම් අෆි ගියා 



23 comments:

  1. Replies
    1. තැන්ක්ස් කොල්ලා (y)

      Delete
  2. torch browser eke extensions walata idm add wela na ne machna eka hadaganne khmada??

    ReplyDelete
    Replies
    1. බ්‍රව්සර් එක අන්ස්ටෝල් කරලා අයෙ මුලඉදන් idm දැම්මොත් නම් හරි යයි.. (y)

      Delete
  3. patch eka aye dennakoo.... link eka disable karala :-(

    ReplyDelete
    Replies
    1. ඔව් බන් . ඒවා හොර සොෆ්ට්වෙයා නේ බන් ඩිසේබල් කරනවා උන්ට අහු උන ගමන්ම

      Delete
    2. rename karala, file extension ekath wenas karala daapan

      Delete
  4. පැච් එක ඕන අය ෆේස්බුක් එකව්න්ට් එකේ ලින්ක් එක දාන්න හොදේ . මන් ඉන්බොක්ස් කරන්නම් (y)

    ReplyDelete
  5. kalin gatta pach akkak dan wada karannadda

    ReplyDelete
  6. පොස්ට් එක අප්ඩේට් කරා දැන් එලට වැඩ කරනවද බලන්න

    ReplyDelete
  7. පට්ට ආයේ කියක වැඩක් නෑ.

    ReplyDelete
  8. ko bn? mona manual ekakda?

    ReplyDelete
  9. ko bn dn patch aka download karanna nane...

    ReplyDelete
  10. patch eka nane bn

    ReplyDelete
  11. patch link aka weada karanne naha machan..

    ReplyDelete
  12. patch eka naah ne bnnnnnnnnnn

    ReplyDelete
  13. kooooo bn patch eka download krnna bane bn

    ReplyDelete