දැන් බලමු මේ රොම් එකට ඕන අයට එක ගැන
මේක ගහන්න නම් = # රූට් කරලා
# cwm දාලා
# bl අන්ලොක් වෙලා තින්න ඕනා
තමන්ට වටිනා කියන හැම දේම බැකප් කරගන්න මුලින්ම
ඊට පස්සේ දැනට තමන් යුස් කරන රොම් එක අප්ඩේට් එකේ cwm එකෙන් බැකප් එකක් ගන්න
***රොම් එකේ බග්***
- රූට් එක්ස්ප්ලෝරර් වැඩ නෑ. (රූට් එක්ස්ප්ලෝරර වලට විකල්පයක් මන් ඔයාලට දීලා ඇති) බලන්න
- ලයිට් බාර් වැඩ කරන්නේ පොටෝ වලටයි ඇල්බම් එකේදියි විතරමයි
- තව 4න් එකටම එන්නේ එකම එක තීම් එකයි --->> මේ බලන්න
එහෙනම් දැන් බලමු රොම් එක ගැන
ගන්න රොම් එක ----->> ඩව්න්ලෝඩ් කරගන්න
කර්නල් එක ------------>> ගන්න
මෙහෙමයි දැන් රොම් එක ෆ්ලෑෂ් කරන්නේ
- කර්නල් එක boot.img වලට රිනෙම් කරලා ෆ්ලෂ්ටුල් වලින් ගහන්න --->> ඒ ගමන්ම cwm ගිහින් රොම් එක ෆ්ලෑෂ් කරන්න මෙන්න මෙහෙම
- full wipe (cache, data, dalvik-cache)
- flash rom via CWM
- reboot to system
- after second reboot you need to wait about 10 minutes
- enjoy!
ඔන්න ඔච්චරයි කරන්න තින්නේ .
මේ රොම් එක ගහන්න ගියාම ඔයාලගේ 4න් එකට වෙන දැමේජ් අලාබ හානි වලට මට නම් බනින්න එපා
ගහලා හොද නරක කියන්න බලන්න
ඔන්න එහෙනම් මගේ 4න් එකේ මගේම ස්ක්රින්ශෝට් ටිකක් බලන්නකෝ ------>> ඩව්න්ලෝඩ් කරගන්න
ඔර්ජිනල් ලින්ක්
http://xperiasrilanka.blogspot.com/2013/10/unofficial-cyanogenmod-101-angorid-422.html
ReplyDeletesola 1ta hariyaida bn
ReplyDelete