*** එහෙනම් අපි මේ රොම් එක ගැන බලන්න පටන් ගමු ***
මුලින්ම කියන්න ඕනා මේක ICS .100 බෙස්ඩ් රොම් එකක්.. මේක ගහන්න ඉස්සල්ලා අනිවා ICS .100 ගහලා තින්න ඕනා.. පණ්ඩිතකමට 10. / 54. මේක ගහන්න යන්න එපා. දැන් 100 ගහගත්තානේ එහෙනම් මුලින්ම තින්නේ කර්නල් එක ගහන්න
මුලින්ම මේක
දැන් ගත්තානේ සිප් එක එක්ස්ට්රක්ට් කරලා කර්නල් එක අරන් boot.img වලට රිනෙම් කරලා මෙන්න මේ විදියට ෆ්ලෂ්ටුල් වලින් ගහගන්න
දැන් තින්නේ රොම් එක ගහන්න ----->> ගන්න රොම් එක ( 537.3 MB )
දැන් රොම් එක අරන් ඉන්ටනල් මෙමරි එකට දාගන්න, කර්නල් එක ෆ්ලෑෂ් කරානේ , එහෙම්මම රිකවරි එකට ගිහින් රොම් සිප් එකත් මෙන්න මෙහෙම ෆ්ලෑෂ් කරලා දාගන්න.
- Boot to recovery and flash ST25i_6.2.A.1.100_unofficial.zip.
- DON´T WIPE ANYTHING!
- Reboot to system
ඔන්න මගේ4න් එකේ මගේම ස්ක්රින්ශෝට් ටිකක් ------->> බලන්න මේකත්
ඊට පස්සේ බුට් උනාම බලන්න හොද නරක මොනවද කියලා .
හෝද නරක මටත් කියන්න
*******************************************************************
දුක් සින් එක කියන්නේ මේ පොස්ට් එක දාන්න දවස් 3කත පෙර මගේ සෝනි U එකේ ටච් එක හරියට වැඩ කරන්නේ නැතුව ගියා.. දැන් ටච් කරන්න උඩ නගින්න ඕනා
මේක සෝනි U එකේ ලොකු අව්ලක්.. දැනට මන් දන්නා 6 දෙනෙක්ගේ සෝනි U ටච් එක වැඩ නොකරම ගියා,
තමන්ගේ ටච් එකත් හරියට වැඩ කරනවද බලන්න *#*#7378423#*#*
මේක ගහලා සවිස් ටෙස්ට් වල ටච් ස්ක්රීන්
වැඩ කරන්නේ නෑ ඔය රතු පාට ඒවා.. ඕක එන්න එන්න වැඩි වෙනවා.. ටච් එක කොටුවේ ට්රාන්සේශියා එකේ 1450/= වෙනවා දන්නා විදියට
ow ban mama u 2k ma use kara .......anthimata ohoma una
ReplyDelete