Tuesday, October 1, 2013

ඩයලොග් ෆෝන් වලට සිංහල දැමීම

                     අද කියා දෙන්නම් මේ 4න් දෙකට රූට් කරන හැටි කියා දුන්න විදියටම සින්හල දාන හැටිත්,මේ ක්‍රමය මට කියා දුන්නේ ෆෙස්බුකියේ ඩයලොග් i35 ක් තින මෙන්න මේ ඩයල් එක, Isuru Gurugedara  ඔන්න කෙනා ඩයලොග් 4න් මස් කරපු කෙනෙක් :ඩි

                     --------?? අපි දැන් බලමු කරන විදිය ??---------

මෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්න ඕනා මුලින්ම,

Thaana Font Installer ★ Root

දැන් ඕක ගත්තානේ,

සොට්වෙයා එක ඕපන් කරාම මෙන්න මේක පෙන්නයි,



මේකෙන් සිංහල දාන්න ඔයාගේ 4න් එක අනිවා රූට් වෙලා තින්න ඕනා.


එකෙන් ඉන්ස්ටෝල් කියන එක දෙන්න..ඒ ගමන්ම අහයි රිබුට් කරන්නද කියලා.. ඇහුව ගමන් රිබුට් දෙන්න.

4න් එක රීස්ටාට් වෙලා ඔන් උනාම ඔයාලට සිංහල හොදට බලාගන්න පුළුවන්.



ඔන්න මන් ඉසුරු ගුරුගෙදර කියා දුන්න විදියටම 4ටො එක්කම ඔයාලට කියා දුන්නා,

කරලා බලන්න ..

එළකිරි වගේ හරි යයි..


3 comments:

  1. dialog i43 ekata danna hoda aluth rom ekak ehema nadda?

    ReplyDelete
    Replies
    1. ඩයලොග් 4න් වලට රොම් නෑ බන් / රූට් මොඩිෆිකේෂන් තමා තින්නේ / එත ත් හැම අන්ද්රොයිඩ් 4න් එකකටම පොදු ඒවා විතරයි

      EG :- සිංහල වගේ ඒවා

      Delete
    2. සැම්සොන් s duos gt7562 හොද රොම් නැද්ද ? ජෙලිබීන් ගහන්න පුලුවන් ..

      Delete