මම අද දෙන්න යන්නේ ZU විදියට සෙටින් හදාගන්න හැටි
මේක කරන්න නම් ලොවෙත් # රූට් වෙලා # cwm දාලා තින්න ඕනා
එහෙනම් කරන විදිය බලමු , තමන්ට කැමති පාටකින් සෙටින් එක හදාගන්න පුළුවන් ඕන විදියකට
මුලින් ම සුදු පාට
සුදු පාට එක -->> ඩව්න්ලෝඩ් කරගන්න
මෙන්න මේක cwm එකෙන් ෆ්ලෑෂ් කරලා දාන්නසිප් එක තෝරලා දීලා
දැන් බලමු කළු පාට
කළු පාට එක ගන්න
මේකත් අර විදියටම cwm එකට ගිහින් සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න ,
මෙන්න ෆොන්ට් එක
මන් දැන් දෙන ෆොන්ට් එක ෆ්ලෑෂ් කරන්න තින්නේත් cwm එකෙන්ම තමා , මේක දැම්මම ෆෝන් එක පට්ටම ලස්සනයි හෙනම විකාරයි
ඩව්න්ලෝඩ් කරගන්න
මේකත් අර විදියටම ෆ්ලෑෂ් කරලා හොද නරක එහෙම බලන්නකෝ
දැන් ඊළගට තින්නේ හොනාමි පොටෝ ඇල්බම් එක
දැන්ම ගන්න :v
දැන් මේක අරගෙන සිප් එක රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරන්නකෝ >>>>
තව ඉවර නෑ අද මන් හෙන පෝලිමක් දෙනවා , දැන් තින්නේ බුට් ඇනිමේෂන් එකක්
ඩව්න්ලෝඩ් කරගන්න
දැන් මේකත් සිප් එකක්නේ මෙමේරි එකට දාලා රිකවරි ගිහින් සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න ,
ඊළගට යන්නේ අපි ලොක් ස්ක්රීන් එකට
මගේ ස්ක්රීන් එක නම් ටිකක් සෙක්සි වගේද මන්දා :v :v
ගන්න
දැන් මේක cwm එකන් ෆ්ලෑෂ් කරන්න
දැන් අපි ඊළගට බලන්න යන්නේ කොහොමද පොන්බුක් එක හදාගන්නේ කොහොමද කියලා
ඩව්න්ලෝඩ් කරගන්න
දැන් මෙන්න මේ apk එක අරන් නෝමල් ඉන්ස්ටෝල් කරන්න රීප්ලේස් කරන්නද ඇහුවොත් රෙප්ලේස් කරලා දාන්න , එකත් ඉවර යි
දැන් මැසේජ් වල ටයිප් එක වෙනස් කරන හැටි
අරගන්න
මේක තින්නේ රිකවරි ගිහින් සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න ,
දැන් අපි බලන්න යන්නේ මුවිස් ඇප් එක වෙනස් කරන හැටි
මම දෙන්නම අලුත්ම පට්ටම ඇප් එකක් එකට නම් ලොවෙත් ,
මේක දාගන්නේ මෙහෙමයි --->> මේකත් සිප් එකක්නේ රිකවරි ගිහින් ෆ්ලෑෂ් කරලා දාන්න,
දැන් දෙන්නම් අන්ද්රොයිඩ් ගුගල් ප්ලේ එකේ අලුත්ම සන්ස්කරනය
මේක නම් සිරාවටම පට්ටයි හැමතිස්සෙම මාකට් එකෙමයි ඉන්න හිතෙන්නේ :v
මන් නම් හිතන්නේ නෑ කාගෙවත් ෆෝන් එකක මේ සංස්කරණයට අප්ඩේට් වෙලා ඇති කියලා,
ඩව්න්ලෝඩ් කරගන්න
කරන්න තින්නේ මේ apk එක අරන් තින ඇප් එක උඩින්ම රීප්ලේස් කරන්න විතරයි ..
- මන් දුන්න හැම සිප් එකක්ම රිකවරි එකට ගිහින් ඒ සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න
- apk එක්ක නම් රීප්ලේස් කරලා දාන්න
මේ ඔක්කොම ටෙස්ට් කරේ සෝනි U , අයිස් කරීම් සැන්විච් වල 4.0.4
එහෙනම් අපි ගියා පස්සේ හමුවෙමු
bro wena lassana front neda flash karaka danna
ReplyDeletemeka sony sola ekata daganna bahada
ReplyDelete