Wednesday, November 13, 2013

සාම්ප්‍රදායික ජෙලි රොම් වලින් බැහැරව -->> සෝනි U

                                   අද මන් දෙන්නම් වෙනස්ම ආකාරයේ ජෙලි රෝම් එකක් , ඇත්තෙන්ම සාම්ප්‍රදායික රොම් වලින් වෙනස්ම රෝම්  එකක් දාලා බැලුවාම එක ඔයාලටත් එක තේරෙයි . මේක හොද ස්පීඩ් එකක් තිනවා . ස්ලෝ ගතිය නම් අඩුයි . රැම් එකත් මහා ලොකුවට විනාස කරන්නේ නෑ . බට්ට්රි ගැන කියන්නත් මහා ලොකු අව්ලක් නෑ . ඇත්තෙන්ම රොම් එක නම් පට්ට

මේක ගහන්න = රූට් කරලා - CWM දාලා - BL අන්ලොක් කරලා තින්න ඕනා 


  • මොන ඩේ කරන්නත් බැකප් එකක් අරන් ඉන්න දැනට යුස් කරන රෝම් එකේ හෝ වේවා ස්ටොක් එකේ හෝ වේවා 
  • මේක ගහන්න ගියාම හැම දේම නැති වෙනවා -- මැසේජ් කන්ටැක්ට් වගේ දේවල් . ඒවත් බැකප් කරගන්න 
දැන් බලන්න යන්නේ මේ රොම් එකේ බග් මොනවද කියලා


  • ලයිට් බාර් එක නම් වැඩ කරන්නේ නෑ කොහෙවත් . අපිට එක හදාගන්න පුළුවන් ඇල්බම් , මියුසික් ප්ලේයර් කියන දෙකේ වැඩ කරන්න ඒ මෙහෙමයි මේ ඇප් එක දාගන්න
  • දෙවැනි එක තමා මගේ V2 එකේ ෆ්රෝන්ට් කැම් එක වැඩ නෑ . එත් මන් ඔයාලට දුන්න V3 එකේ එක ෆික්ස් කරලා කියලා පැහැදිලිව කියල තිනවා . ( මන් මේ රෝම ඩව්න්ලෝඩ් කරලා ගොඩක් කල් ගහන්න ගියේ නැනේ  )








මේකට වෙනම තීම් පැක් එකක් එනවා . එක නම් පට්ටයි . මේ එකේ ලෝක් එකක් :v :v :v 

දැන් බලනවා ඇති මේ මහා ලොකුවට කියවන රෝම මොකක්ද කියලා ? දැන් එක බලන්න තමා යන්නේ

දැන් අපිට මෙන්න මේ ඕන කරන ෆයිල් ටික ඩව්න්ලෝඩ් කරගන්න වෙනවා . මම නම් ගැහුවේ V2 දැන් නම් ඉතින් V3 ඇවිල්ලා . මන් දෙන්නම් අලුත්ම එක ගන්න ලින්ක් එකක්

රෝම එක ඩව්න්ලෝඩ් කරගන්න
(  මේක ගන්න නම් මේ සයිට් එකේ එකව්න්ට් එකක් හදාගන්න වෙනවා )

දැන් බලමු අපි මේක ඉන්ස්ටෝල් කරන විදිය 

මුලින්ම තින්නේ කර්නල් එක ෆ්ලෑෂ් කරන්න 
එක කරන්නේ මෙන්න මෙහෙම රෝම ඩව්න්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රක්ට් කරලා 




මෙන්න මේ BOOT කියන එක ෆ්ලෂ්ටුල් වලින් මෙන්න මේ විදියට  ෆ්ලෑෂ් කරන්න

දැන් එහෙම්මම රිකවරි එකට ගිහින් මේ විදියට ඔක්කොම එකක් නැර කරන්න 

 Instructions:
- Full wipe (data, cache, dalvik-cache)
- Flash ROM zip via CWM
- Reboot to system and press Power-Off
- Second reboot could take a while, don't worry


දැන් රිබුට් කරන්න නෝමල් ෆෝන් එක ඔන් වෙයි . ඊට පස්සේ හොද නරක එහෙම බලන්න 

මගේ ස්ක්රින්ශෝට් ටිකක් --->> බලන්න


එහෙනම් අෆි ගියා 

5 comments:

  1. ගැලැක්සි Y එකට වැඩද?

    ReplyDelete
    Replies
    1. මේක සෝනි U විතරයි බන් (y)

      Delete
  2. Replies
    1. එකෙන්ම , නියම රෝම බන් මේක

      Delete