වැඩි පණ්ඩිත කතා ඕන නෑ කරලම බලමු
මෙන්න මේක ගන්න >>
ඩව්න්ලෝඩ් කරගන්න
ඕක අරගෙන නෝමල් ඉන්ස්ටෝල් කරලා දාන්න , ඊළගට තින්නේ තින්නේ නෙට් ඔන් කරන්න විතරයි
ස්ක්‍රීන් ටයිම් අව්ට් විනාඩි 5 දාගන්නවාන්ම් හොදයි
ඊට පස්සේ ඇප් එක ඕපන් කරන්න . මෙන්න මෙතනට යන්න
දැන් ඔන්න ඔහොම වැටිලා තිනවාන්ම් "ඉන්ස්ටෝල් CWM " ක්ලික් කරන්න
එක දුන්නම ඩව්න්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන්න පටන් ගනි
මේ මැසේජ් එක එන කම් කිසිම දෙයක් කරන්න එපා . ඕක ආවා කියන්නේ රිකවරි එක ඉන්ස්ටෝල් වෙලා . තමන්ගේ ෆෝන් එකේ cwm යන්න තින ක්‍රමයට රිකවරි එකට යන්න
මගේ ෆෝන් එක නම් රේ එකක් . මගේ නම් රිකවරි යන්න තින්නේ ෆෝන් එක ඔෆ් කරලා ඔන් වෙනකොට වොලියුම් ඩව්න් හරි අප් බටන් දෙකේ මොකක් හරි ඔබ ඔබ ඉදලා තමා
අවදානම වගකීම් තමා සතු වේ
2012 ewata barida me widiyata karanna? mage thiyenne Xperia sola ekak
ReplyDeleteමේ විදියට වැඩ කරන එකක් නෑ බන් . රිකවරි එක්ස් වලින් කරන්න පුළුවන් ඔය හැම එකටම වගේ
Deleteඑක ගැන පොස්ට් එකක් බ්ලොග් එකේ මුල් හරියේ දාලා ඇති (y)
ai malli u eka maru kare.......
ReplyDeletedan api u eka gana aluth dewal danaganne kohomada
එක නම් ඇත්ත තමා , මට රෙ එකට තිබ්බ ආසාවට බන් ගත්තෙ :D
Deletelive with wlkman aken komada yanne cwm ekata plzzzzzzzzzzzz mg akak hari dapan machan 0719262804
ReplyDeleteෆෝන් එක ඔෆ් කරලා ඔන් වෙනකොට සෝනි ලෝගෝ එක ගාවදි වොලියුම් දව්න් ඔබ ඕන ඉන්න තින්නේ
Deletemage ray ake safe mode kiyala wetenawane...mokda akata karanne
ReplyDeleteMchna recovery danne moktda kiypnko.mn root kala.ai api recry dann ona.oka athyawashyada
ReplyDeleteMchna recovery danne moktda kiypnko.mn root kala.ai api recry dann ona.oka athyawashyada
ReplyDelete