Sunday, November 10, 2013

සුපිරි ගනයේ CM රොම් එකක් ---->> සෝනි U

                                    මන් ඉස්සල්ලා කිව්වනේ රොම් දෙකක් ගැහුවා කියලා , මේ ඒ දෙවැනි රොම් එක . මේක ඇත්තටම cm රොම් එකක් , මේ රොම් නම් රැම් එක කනවා නම්  ලොවෙත් අඩුයි, ඉන්ටෆෙස් එකත් ලස්සනයි හොදයි , දකින්න  ප්‍රියයි
වැඩි කතා ඕන නෑ රොම් එක ගැන බලමු



මේ රොම් එක ගහන්න නම් ----->>



  • රූට් කරලා 
  • CWM  දාලා 
  • bl අන්ලොක් වෙන්න නම් ඕනා 
මොන ඩේ කරන්නත් කලින් දැනට යුස් කරන ස්ටොක් එක හෝ වේවා රොම් එකක් උනත් එක බැකප් එකක් අරන් ඉන්න 

මේක කරන කොට අපේ සේසතම නැති වෙනවනේ 

************* දැන් ඕන කරන දේවල් ගන්න තින්නේ **************


ඔච්චරමයි  තින්නේ 

දැන් තින්නේ රොම් එක ගහන්න , මේ විදියට කරන්න 

Instruction

wipe data, cache, dalvik-cache
flash rom via recovery
reboot 

දැන් රිබුට් කරන්න , එතකොට හොද නරක බලන්න පුළුවන් , මේ රොම් එක ගහන්න නම් මහා ලොකු කරදරයක් නෑ..හෙනම ලේසි 


තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල  වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ, 



5 comments:

  1. ගැලැක්සි වයි එකට මොකුත් නැද්ද ???

    ReplyDelete
    Replies
    1. මේක නම් වැඩ කරන්නේ නෑ . වයි එකට තින්නේ අර දුන්න රෝම් දෙක තමා :D

      Delete
  2. මාගව තියෙන්නේ Sony arc lt15i (ice on root)එකක් .මම ගහන්න JB ගිහි 3 විතර කෙලොගන සොෆ්ට්වෙර් ගහන්න උනා.... මචන් පුලුවන් නම් මුල ඉදල JB ගහන විඩිය කියපන්කෝ....... plzzzz

    ReplyDelete
    Replies
    1. 2011 ෆෝන් වලට jb නම් තිනවා . එත් කැමරා බග් බන් හැම එකකම . එක හදන්න හෙන අමරුයි

      රෝමක් ගහන්න නම් සෝනි වල

      1. රූට්
      2. cwm
      3. bl අන්ලොක් වෙලා තිනවාන්ම් හොදයි

      මේ තුන තිනවාන්ම් රෝමක් ගහන්න පුළුවන් ඕනෑම
      රෝම එක ගැන තින ලින්ක් එකේ කරන විදිය එහෙම පිටින්ම තිනවා බන් . රෝම් එකෙන් රෝම් එකට ගහන විදිය වෙනස් බන්

      Delete
  3. අඩේ කොහොමද බං boot loader unlock කරගන්නේ?

    ReplyDelete