මේක අපිට එන්නේ s60 නොකියා ෆෝන් වල තමා , අපි බලමු එක හදාගන්නවාත් එක්කම තව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා වැඩේ කරාම. මේක හරියට android ෆෝන් එකක් රූට් කරා වගේ තමා , මේක ටෙස්ට් කලේ නම් s60v5 තමා ඉතින් ( නොකියා N97 32GB ) , මන් නම් ඉතින් නොකියා ෆෝන් වලට දක්ෂයෙක් නෙමෙයි . මන් අදුන්නලා දෙන්නම් දක්ෂයෙක් නෙමෙයි අති දක්ෂයෙක්ව ජනිත් චන්දික ඒ මෙයා තමා , ( මෙයා ලුමියා , ජාවා , සිම්බියන් ගැන හොදාකාරවම දන්නවා / ඒ ගැන කතා දෙකක් නෑ . මගෙත් ගුරුවරයනේ :v :v )
මමත් මේ ඔක්කොම හොයාගත්තේ රට පෙරලලා , දැන් බලමුකෝ කරන විදිය
අපිට ඕන කරනවා මෙන්න මේ පොඩි ෆයිල් ටික
දැන් ඔන්න ඔය ෆයිල් දෙක අරන් , මුලින්ම නොර්ටන් එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න , මෙන්න මෙහෙම තමා පෙන්නන්නේ
දැන් ඔය රතු පාටින් කොටු කරලා තින එක ක්ලික් කරන්න , එතකොට පෙන්නන්නේ මෙහෙම
දැන් මේ මෙනු එක අවාම මේකේ මන් කොටු කරලා තින එක ක්ලික් කරන්න , ඊළගට යන්නේ මෙතනට
දැන් මෙතනින් රිස්ටෝ ඕල් දෙන්න . දැන් හැක් වැඩේ ඉවරයි , වැරදිලාහරි " ෆයිල් ඕවරේදී එක්සිස්ට් "මැසේජ් එක එනවා නම් ෆෝන් එක රීසෙට් කරලා මෙන්න මේ සෙටප් ටික කරලා වැඩේ කරගන්න , මේ සොෆ්ට්වෙයා එකේ වැඩ ඉවරයි .දැන් මම දුන්න දෙවැනි සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න
මෙන්න මෙහෙම තමා පෙන්නන්නේ
දැන් මේ දෙක ක්ලික් කරන්න නිකම් . එතකොට මෙන්න මෙහෙම වෙන්න ඕනා
එහෙනම් කොළ පාට උනානේ , දැන් එහෙනම් ඔයාලගේ ෆෝන් එක හැක් වෙලා ඉවරයි . සාර්ථකව
දැන් එහෙනම් ෆෝන් එකට සිංහල දාගම්මු බලන්න
කව්ද ආසා නැත්තේ ෆෝන් එකට සිංහල දාලා ෆෝන් එකෙන් සුපිරියට සිංහල කියවන්න . අපට මෙන්න මේ පොඩි ෆයිල් දෙක ඕන කරනවා සිංහල දාගන්න වැඩේ කරගන්න .
දැන් මෙතනින් ෆොන්ට් එක අරගෙන C පොන් මෙමරි ෆොන්ටෝමිසර් ෆෝල්ඩර් එකට මේ සිංහල ෆොන්ට් එක දාගන්න
දැන් ෆොන්ටෝමිසර් එක ඕපන් කරන්න , මෙන්න මෙහෙම තමා පෙන්නන්නේ
දැන් ඔප්ෂන් යන්න / මෙහෙම පෙන්නන්නේ
ඔය මන් රතු පාටින් කොටු කරලා තින එක ක්ලික් කරන්න , මෙහම පෙන්නයි එතකොට
ඔයාලා අර ෆොලඩර් එකට ෆොන්ට් එක මුලින් හරියට දාලා නම් මෙතන පෙන්නන්නවා මෙන්න මේ වගේ , දැන් මේක දුන්නම ෆෝන් එක රිස්ටාර්ට් කරන්න කියයි . ඇප් එක ක්ලෝස් කරලා රිස්ටාර්ට් කරන්න . දැන් ඔයාලගේ සිංහල මෙන්න මේ වැඩේ සුපිරියට පෙන්නයි
දැන් ඒ වැඩෙත් ඉවරයි . දැන් මම ඔයාලට වැදගත් වන පොඩි ඇප් වගයක් දෙන්නම්
මුලින්ම දෙන්නම් ෆෝන් එකෙන්ම ස්ක්රින්ශෝට් ගහන ඇප් එකක්
මේක ඕපන් කරලා ෂොට් කට් කි ඒකට කැමෙරා බටන් එක ඕන නම් කැමෙරා බටන් එක ප්‍රෙස් කරන්න . ඔන්න ඔච්චරයි / ඉතිරි සෙටින් තමන්ම හදාගන්න කැමති විදියකට
සුපිරි ෆයිල් මැනේජර් එකක්
එහෙනම් දැන් අපේ වැඩ ඉවරයි . ඔබේ අදහස් උදහස් බලාපොරොත්තු වෙමි
මේ ඔක්කොම කරේ නොකියා N97 32Gb එකක
අවදානම මෙන්ම සාර්ථකත්වයද ඔබ සතු වේ
Font ganna link wada nah
ReplyDelete