Sunday, November 10, 2013

තවත් හොද වර්ගයේ රොම් එකක් --->> සෝනි U

                                  හැමදාම ස්ටොක් එකෙත් ඉන්න බැනේ , මමත් එහෙම තමා , ගැහුවා රොම් දෙකක් කාලෙකට පස්සේ (අනිත් රොම් එක ගැන තව පොස්ට් එකකින් කියන්නම් )   එහෙම හොදින් ඒ අව්ලක් නැනේ , මන් අද දෙන රොම් එකක් jb 4.1.2 රොම් එකක් , මේක ගැන කියන්න නම් කිසිම අව්ලක් සෙට් උනේ නෑ.. හොදයි ස්පීඩ් එක අතිනුත් නරකම නෑ , රැම්  එක වැඩිය කන්නෙත් නෑ අයිස් වගේ

ඇත්තෙන්ම කියනවානම් මේක සෝනි P ---->>  jb වලින් පොර්ට් කරපු රොම් එකක්






  • මොන ඩේ කරන්නත් කලින් දැනට යුස් කරන රොම් එක හරි  ස්ටොක් රොම් එක බැකප් එකක් අරන් ඉන්න 


  • තව වටිනා කියන හැම දේම බැකප් කරගන්න 


එහෙනම් ඔයාල පුල පුලා බලා ඉන්න රොම් එකට බහිමු දැන්

මේක ගහන්න නම්


  • රූට් කරලා 


  • cwm දාලා 


  • bl අන්ලොක් වෙන්න නම් ඕනා 

එහෙනම් මෙන්න ඕන කරන ෆයිල් ටික බාගත කරන්නකෝ 


ඔන්න ඔය දෙක ගන්න . මුලින්ම කරන්න තින්නේ මන් දුන්න කර්නල් එක මන් කියා දීලා තින විදියට ෆ්ලෑෂ් කරලා දාන්න ------>> කර්නල් ෆ්ලෑෂ් කරන හැටි බලන්න

කර්නල් එක ෆ්ලෑෂ් කරන්නේ ෆෝන් එක ඔෆ් කරලනේ සාමාන්‍යයෙන් , දැන් තින්නේ රොම් එක ගහන්න , දැන් ෆෝන් එක ඔන් කරන ගමන්  එහෙම්මම රිකවරි එකට ගිහින් ඔයාලා මෙමේරි එකට දාගත්ත රොම් සිප් එක ෆ්ලෑෂ් කරන්න මෙන්න මේ විදියට 

full wipe (cache, data, dalvik-cache)
flash rom via CWM
reboot to system
after second reboot you need to wait about 10 minutes
enjoy!

ඔන්න ඕක කරලා ෆෝන් එක රිබුට් කරන්න, පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් යයි , එකට නම් ලොවෙත් බය නම් වෙන්න එපා

රොම් එක හොද නම් හොද නරක එහෙම කියන්න 


තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල  වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ, 



3 comments:

  1. Replies
    1. අමුතුවෙන් දාන්න ස්ක්රින්ශෝට් නෑ බන් . උබ jb රෝම ගහලා නැතුව යෑ . :D

      Delete
    2. sola 1tath me wge qlty rom dahanko bn,,,

      Delete