- අඩේ සිරාවටම පමිෂන් හදන්නේ කොහොමද බන් >> රීප්ලේස් කරානේ :v
දැන් ඔයාලා මොකක් හරි සිස්ටම් / ෆොන්ට් - සිස්ටම් / ඇප් වගේ එකකට ඕන දෙයක් රීප්ලේස් කරාට එහෙම කරාට එක වැඩ කරන්නේ නෑ . එක ෆෝන් එකේ රිඩ් වෙන්න පමිෂන් හදන්න ඕනා . එක කරන්නේ මෙහෙමයි . ඔයාලා රීප්ලේස් කරපු එක රීප්ලේස් කරපු තැනින් හොයාගෙන එක ඔබාගෙන ඉදලා ( රූට් එක්ස්ප්ලෝරර් ) පමිෂන් එක ක්ලික් කරන්න . ඊට පස්සේ හරි දාන්න තිනවා . ඒටික මෙහෙම දාන්න OK කරන්න . රිබුට් කරන්න
ඔන්න මම හදපු පමිෂන් එකක්
- මචන්ලා රූට් නම් කරා රිකවරි එකත් දාගත්තා . ඒ උනාට මන් ගත්ත මේ සිප් ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද ???
මෙහෙමනේ . අපි ගන්න සිප් ෆයිල් එහෙම නෝමල් ඉන්ස්ටෝල් කරන්න බෑ . එකට මන් උඩ කිව්ව දෙක කරන්න ඕනා . එහෙම කරලා රිකවරි එකට ගිහින් අපිට මේක වැඩ කරන තත්වෙට හදාගන්න ඕනනේ . ඒ හින්දා රිකවරි එකට ගිහින් මේ ටික මේ පිළිවෙලට කරලා රිබුට් කරන්න . සිප් ෆයිල් වලට පමිෂන් හදන්න ඕන නෑ . ඒවායේ ඔටෝම පමිෂන් හැදෙනවා .
- ඉන්ස්ටෝල් සිප් ෆ්‍රොම් SD කාඩ්
- චුස් සිප් ෆ්‍රොම් SD කාඩ්
- ඩව්න්ලෝඩ් කරපු සිප් එක තෝරන්න
- යේස් කරන්න
- රිබුට් කරන්න
ඔන්න ඔච්චරයි
- ෆොන්ට් එකක් දැම්මා බන් . මේ මොන මල කරදරයක්ද ?? මේක දාගන්නේ කොහොමද බන් ??
මේක එන්නේ අපි ෆොන්ට් එකක් දැම්ම ගමන් ඔපෙරා මිනි ඕපන් කරලා මොකක් හරි පේජ් එකක් ක්ලික් කරාම . මේක 100 % වෙලා ක්ලික් කරපු පේජ් එක ලෝඩ් වෙනකම් මුකුත්ම කරන්න යන්න එපා . එක එක විකාර කරන්න ගියාම හැම තිස්සෙම මේක ලෝඩ් වෙන්න පටන් ගන්නවා . එතකොට ඉතින් එපා වෙන එක පුදුමයක් නෙමෙයි #%@%^$
ඔන්න එහෙනම් කියා දුන්නා :)
න්ිය්ම්ය්ි ම්ක්ච්න් niyamayi machan.blog vala sinhala type karanna baha.oya uda vidita peenne
ReplyDeleteWatinawa meka nam.
ReplyDeleteWatinawa meka nam.
ReplyDeleteWatinawa meka nam.
ReplyDeleteEla
ReplyDelete