මේක කරන්න නම් අපිට
- රූට් කරලා
- රිකවරි දාලා
- bl අන්ලොක් කරලා තින්න ඕනා
දැන් ඔක්කොම හරි නම් රිකවරි එකෙන් බැකප් එකක් ගන්න අනිවා
මේක ගහන්න නම් අනිවා ෆෝන් එකේ අයිස් රන් වෙන්න ඕනා
දැන් ඩව්න්ලෝඩ් කරගන්න තින ඒවා ඩව්න්ලෝඩ් කරගමු
රෝම ගන්න
ඔන්න්න ඔච්චරයි ගන්න තින්නේ , දැන් රිකවරි එකට ගිහින් මෙන්න මේ ස්ටෙප් ටික එකක් නැර කරන්න
ඉන්ස්ටෝල් කරන්න මෙනු එක්ක අවොත් එහෙම පරිස්සමෙන් ෆෝන් මොඩෙල් ඕන කරන ඇප් අනන් මනම් හරියටම තෝරන්න
මෙන්න මේ විදියට ගහන්න
- FACTORY RESET
- WIPE CACHE
- DALWIK CACHE ( WIPE )
- INSTALL ROM
- REBOOT
ඔන්න ඔය ටික හරියට එකක් නැර කරන්න
කෙස් එකක් ගියොත් මම නෑ ඔන්න . හරියට වැඩේ ගොඩ දාගන්න
මගේ පොටෝ ටිකක් = බලන්න
ඔර්ජිනල් ලින්ක් = එකත් ඔන්න
පස්සේ හමුවෙමු
mcn rom eka dwnlad krgnda bane bn????
ReplyDeleteඩව්න්ලෝඩ් ලින්ක් වැඩ බන් :)
ReplyDeletegt-s5302 phone akata jelly bean gahanna puluwanda
ReplyDeleteandroid ඕනෑම එකකට රොම් තිනවා බය වෙන්න එපා :3
Delete