විශේෂයෙන්ම කියන්න ඕනා මේක සයනොගේන්මොඩ් රොම් එකක්
දැන් පොටෝ එක්ක බලගත්තානේ , දැන් කෂ්ටියට මේක ගහන්න ආසාවක් ඇති / එහෙනම් ගහන විදිය මන් කියාදෙන්නම්
මේක ගහන්න නම් ,
- රූට්
- cwm
- bl අන්ලොක් වෙලා තින්නම් ඕනා
මුලින්ම ඩව්න්ලෝඩ් කරගන්න ඕන කරන ඒවා ඩව්න්ලෝඩ් කරගමු
දැන් ඔය දෙක ඩව්න්ලෝඩ් කරගන්න . ඊට පස්සේ චිප් එකට දාගන්න . ෆෝල්ඩර් වලට දාගන්න යන්න නම් එපා
දැන් රිකවරි එකට ගිහින් දැන් යුස් කරන රෝම ස්ටොක් රෝම බැකප් එකක් දාගන්න . හදිස්සියකදී රිස්ටෝ කරන්න
දැන් තින්නේ කර්නල් එක ෆ්ලෑෂ් කරන්න .
දැන් ඔයාලා රොම් එක එක්ස්ට්ර්ක්ට් කරලා ගන්න ඕනා . එතකොට ඇති මෙන්න මේ ෆයිල් එක
මේක අරන් ෆ්ලෂ්ටුල් වලින් කර්නල් ෆ්ලෑෂ් කරන විදියට ෆ්ලෑෂ් කරන්න . දන්නේ නැත්නම් මෙතනින් බලන්න / ෆ්ලෑෂ් කරන විදිය
දැන් එක ෆ්ලෑෂ් කරලා ෆෝන් එක ඔන් කරන්න එහෙම්මම රිකවරි යන්න . මෙන්න මේ ස්ටෙප් ටික එකක් නෑර කරන්න
- FACTORY RESET
- FLASH ROM ZIP
- FLASH GAPPS
- REBOOT AND ENJOY
ඔන් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා . ඊට පස්සේ හොද නරක එහෙම බලන්න
ෆෝන් එකට වෙන අතුරු ආබාද වලට මම නෑ . මන් කියන්නේ මේක ටෙස්ට් කරලා . මට නම් එහෙම අව්ලක් අවේ නෑ
මගේ පොටෝ ටිකක් එකත් බලන්න
එහෙනම් අපි ගියා
meka sony arc ekata wedada?
ReplyDeleteවැඩ කරන්න නම් පුළුවන් 100% ෂුවර් නෑ
DeleteNaveen tab ekakakata rom eka weda karaida? Eth cwm behe neda tab wala? Mage thiyenne xpod xpad2 ekak.
ReplyDeleteගුගෂ් සච් එක්ක දාලා බලපන් රොම් තිනවද කියලා ?? තිනවානම් රිකවරි එක දාගන්නත් ක්රමයක් අනිවා ටින්න ඕනා . රොම් ගහන්න නම් තින්නේ රිකවරි එකෙන් තමා . මේ රොම් නම් වැඩ කරන්නේ නෑ බන්
ReplyDelete